උණුසුම් කාලගුණික තත්ත්වය නිසා මානසික රෝග ඉහළ යයි
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා...
උප්පැන්න සහතිකයක් නැති පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පතක්
උප්පැන්න සහතිකය නොමැති වීම හේතුවෙන් ජාතික හැඳුනුම්පත ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු...
ගාන්ධිගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි.
අපහාස නඩුවකට වරදකරු කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධි...
අවාරයේ සිරිපා කරුණාවට සීමා
දේශීය බැතිමතුන්ට අවාරයේ සිරිපා කරුණා කිරීම නවතා දැමීමට නීති සම්පාදනය කළයුතු බව...
චීනයේ රෝහලක ගින්නක්
චීනයේ බීජිං නගරයේ පිහිටි රෝහලක ඇතිවූ ගින්නකින් විශාල පිරිසක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන්...
හිටපු නීතිපතිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් කැදවීමක්
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට හෙට (අප්‍රේල් 19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය...
‘සෙමි ලක්ෂරි’ තහනමට මගීන්ගෙන් ප්‍රසාදය
අන්තර් පළාත් බස් සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව...
‘ කැබිනට් අනුමැතිය ලැබුනොත් රිලව් දෙනවා ‘ මහින්ද අමරවීර කියයි
චීනයට මෙරට රිලවුන් ලබා දිය හැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය...
උතුරේ ඉඩම් විකිණීමට ආණ්ඩුව සැරසෙයි
ඉරණමඩු දකුණ ප්‍රදේශයේ ඉඩම් අක්කර 500 ක් හා කිළිනොච්චිය අයියකච්චි මණඩලායි ප්‍රදේශයේ...
රිලව් එලවන්න සහයෝගය දෙනවා -දිස්ත්‍රික් ගොවි සංවිධාන
වගාවන්ට විශාල වශයෙන් හානි කරවන රිළවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගනු ලබන...