දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව තුල මහනුවර සුරාසැල් වසා දැමීමට පියවර!
දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව අතරතුර මහනුවර නගරයේ මත්පැන් විකිණීම සහ පරිභෝජනය...
ගත වූ මාස කිහිපය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713කට ජීවිතය අහිමි වෙයි!
වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713 දෙනෙකු...
දළඳා වන්දනාව සඳහා යන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්!
සිරි දළඳා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13...
ඔන්ලයින් පනත අහෝසි කරන්න පනත් කෙටුම්පතක්!
2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත අවලංගු කිරීමේ...
ශ්‍රී දළඳා වන්දනාව අදින් ඇරඹෙයි!
දළඳා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද...
මෙවර පාස්කු උත්සවයට සමගාමිව යෙදෙන දේව මෙහෙයන්ට විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්!
කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් පැවැත්වෙන අප්‍රේල් 18 සහ 20 යන...
මෝටර් රථයක කෝටි 3ක මුදල් සහ රත්‍රං ග්‍රෑම් 150ක් – පොලිස් බුද්ධි නිලධාරියෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට!
පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් අද(17) අලුයම හතරට පමණ...
ෂීන් සහ ටෙමු අන්තර්ජාල භාණ්ඩ මිල ගණන් ඉහළට
ලොව පුරා අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීම් සිදු කරන චීන සමාගම් දෙකක් වන...
මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හතරක් අත්අඩංගුවට
බණ්ඩාරගම දිසා රෝහල භාරයේ තිබූ මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන්...
අදත් පළාත් රැසකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල හෙට දිනයේදී...





