ආදිවාසි ජනතාවට විශේෂ හැඳුනුම්පතක්
ආදිවාසි ජනතාවට වෙනුවෙන් විශේෂ හැඳුනුම්පත් නිකුත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා....
මුලතිව් බිම් බෝම්බ පිපිරීමකින් සිව් දෙනෙකුට බරපතල තුවාල
මුලතිව්, මාන්කුලම් – තුනුකායි ප්‍රදේශයේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කරමින් සිටින අතර තුර...
පොලිස් රැකවල් මැද කොළඹ වරායෙන් හමු වූ මිනිස් ඇටකටු ගොඩගැනීම අරඹයි
අද (05) කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු...
ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ වැටුප් වැඩිවෙයි
2025 වසරේ ජනවාරි මස 01 දින සිට ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන...
පස් හැවිරිදි දරුවෙක් දියේ ගිලී මරුට
මහගංගොඩ, අලුත්වල ප්‍රදේශයේ අවුරුදු පහක් වයසැති කුඩා දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව...
ගාල්ල බන්ධනාගාරයේ රැදවියක් හදිසියේම මියයයි
ගාල්ල බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටි වලකඩවත්ත, තිබ්බොටුව, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදිවියේ...
ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ
2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත්...
රුහුණු කතරගම දේවාල අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලට ළමා වාට්ටු සංකීර්ණයක්
මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කෙරුණු ළමා වාට්ටු සංකීර්ණය හෙට (03) උදෑසන විවෘත...
යුද හමුදා සෙබළුන් අට දෙනක් අත්අඩංගුවට
ඊයේ (01) රාත්‍රි කොළඹ සිට බදුල්ල කරා පැමිණි තැපැල් දුම්රිය තුළ මෙන්ම...
පාස්පෝට් තදබදය අවසන්
ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ දින කිහිපයක් තිස්සේ පැවති තදබදය අද...