සුරක්ෂා සිසු රක්ෂණය අද සිට
අද දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම...
කරන්දෙණිය PHI ඝාතන සැකකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර ඝාතනය කිරීමේ සිද්ධියට...
පොලිස් පරිපාලන අංශයේ වැඩ බැලීම සදහා ලලිත් පතිනායක පත් කෙරේ
පොලිස් පරිපාලන අංශයේ වැඩ බැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර...
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධූරයෙන් ඉවතට
ඊයේ (31) දිනයේදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා එම ධූරයෙන්...
පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී අත්අඩංගුවට
කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයේ මහමොළකරුවෙක් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි...
පයාගල ප්‍රදේශයේදී චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට
ඊයේ (31) වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් පිරිසක් පයාගල පොලීසිය...
ඔට්ටමාවඩි ප්‍රදේශයේ ගිනිඅවි සමග දෙදෙනෙක් අත්අඩංගුවට
ඔට්ටමාවඩි ප්‍රදේශයේදී ගිනි අවි සහ පතොරම් සමග මවුලවිවරයෙක් සහ ඔහුගේ සහෝදරයාව අත්අඩංගුවට...
කොළඹ රථ වාහන ගාල් කිරීම ගැන තීරණයක්
කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා වන ක්‍රමවේදයක්...
විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු පිළිබද දැනුම්දීමක්
විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු සකස් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව...
තේ පොහොර සහනාධාරය ඉහළ දමයි
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් තේ වගාවට පොහොර යෙදීම සඳහා රජය...