විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව ඉහළට
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව ලබන මාසයේ සිට රුපියල් අටදහසක් දක්වා වැඩිකිරීමට...
හබරාදූවේ වෙඩිතැබීමකින් දෙදෙනෙක් රෝහලේ
හබරාදූව – හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්...
සමාජ මාධ්‍ය කළඹමින් තරුණයින්ට කොකා පෙන්නන්න ගිය පොලිස් නිලධාරියාට වැඩ වරදී
සමාජ මාධ්‍ය ඔස්සේ ඉමහත් ප්‍රසිද්ධියට ලක්වූ පොලිස් නිලධාරීන් පිරිසක් වාහනයක් පරීක්ෂා කරන...
රටේ ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක ඇමතිගෙන් උපදෙස්
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින්...
මාධ්‍යවේදීන් වෙනුවෙන් තැපැල් ඡන්ද අයිතිය ඉල්ලයි
අද (14) ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර විසින් මාධ්‍යවේදීන් සඳහා තැපැල් ඡන්ද...
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පත් කෙරේ
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා...
යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගේ අප්‍රසාදය
යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ජනාධිපති...
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන තිබෙනවා මහල් හයකින් සමන්විත අදාළ ගොඩනැගිල්ලේ...
අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කාලසීමාවේ නව පොලිස්පති කෙනෙක් නම් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට නියම කරයි
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක්...
දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්...