අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5,000ක් වනජීවි දෙපාර්තමේන්තුවට!
අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීමට සිවිල්...
රජයට අයත් ඉඩම් කුණු කොල්ලෙට විකුණලා – පර්චසය රු 28යි!
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් රජයට අයත් ඉඩම් අක්කර 25ක් රුපියල් 101,109ක...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් ඇති වූ හානිය වෙනුවෙන් ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි!
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් අමෙරිකානු...
චෙම්මනි සමූහ සුසානය ලංකාවේ තුන්වන විශාලතම සමූහ මිනීවල බවට පත්වෙයි!
වසය අවුරුදු හතරත්, පහත් අතර දැරිවියකගේ අස්ථි ද ගොඩගෙන ඇති යුද පීඩිත...
රඹුටන් ගස් ආශ්‍රිතව සිදුවන අනතුරුවල ඉහළ යාමක්!
පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසර තුළ රඹුටන් ගස් ආශ්‍රිතව සිදුවන අනතුරුවල ඉහළ...
දෙහිවලදී සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකුට කල වෙඩි තැබීමක් ව්‍යාර්ථ වෙයි!
දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකුට වෙඩි තැබීමක්...
දිවයින පුරා ආබාධිත වන අලි 20ක් ප්‍රතිකාර ලබයි!
දිවයින පුරා ආබාධිත තත්ත්වයේ පසුවන වන අලි 20 දෙනෙකු සඳහා වනජීවි නිලධාරීන්...
වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතන සිද්ධියට අදාලව පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට!
කන්තලේ වාන්ඇල පොලිසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන...
පාලු බංගලාවක් තුළ පුද්ගලයෙකු අනියම් බිරිඳගේ ගෙල කපා ඝාතනය කරයි!
නාවලපිටිය, ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුළදී අනියම් බිරිඳගේ ගෙල...
නුගේගොඩ ගුවන්පාලම අසළ මාරක රිය අනතුරක්!
හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන්පාලම මත සිදුවූ රිය අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වී...








