හෙට පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය...
පූසාරිලා තිදෙනෙක් පඬුරු බෙදා ගැනීමට නොහැකිව ගුටි ඇනගනියි
යාපනය, වීරමාකාලි අම්මාන් කෝවිලේ පඬුරු බෙදා ගැනීමට යාමේදී ඇති වූ බහින්බස්වීමක් මත...
කස්සප හිමියන් ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතා පනත් කෙටුම්පතට ගිනි තබයි
ස්ත්‍රී – පුරුෂ සමාජභාවී සමානතා පනතට විරෝධය පලකරමින් පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන්...
හෙට බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක්
හෙට (21) බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (Open Visit)...
පොසොන් පොහොයට අනුරාධපුරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්
පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා....
පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ බස් සහ දුම්රිය සේවා
පොසොන් පොහොය වෙනුවෙන් අද (20) සිට අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන...
වතු සමාගම් ගොනුකළ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ
වතු සේවකයින්ගේ වැටුප් වැඩිකරමින් ඉකුත්දා කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක...
රනාලේ බස් රථ අනතුරක් – සිසුන් පිරිසක් රෝහල් ගත කරයි
කඩුවෙල රනාල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට...
පියුමි හංසමාලිගේ වත්කම් පිළිබද සැකයක් – ගිණුම් වාර්තා කැඳවන්න අධිකරණයෙන් පොලිසියට නියෝග
පියුමි හංසමාලී නම් ජනප්‍රිය නිරූපිකාවගේ වත්කම් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි...
නතාෂා සහ බෲනෝ නිදහස්
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCRP) යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත...