පෙර පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්
පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන දීමනාව ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා....
දිරාගිය ගසක් කඩාවැටී ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් අනතුරට
මහනුවර – දිගන මාර්ගයේ කෙන්ගල්ල ප්‍රදේශයේදී දිරාගිය ගසක් කඩාවැටිමෙන් පස්දෙනෙක් තුවාල ලබා...
දුම්රිය වර්ජනය අදත්
පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ...
වැලිඔය දරුවාගේ වීඩියෝ ෆේස්බුක් දැමූ පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක්
පසුගියදා කුඩා දැරියකට අමානුශික ලෙස පහරදුන් සිද්ධියට අදාලව චමින්ද නම් සැකකරු අත්අඩංගුවට...
භික්ෂුවකගේ පහරදීමකින් වයෝවෘද්ධ පුද්ගලයකු මිය යයි
ගිරිඋල්ල – මාරවිල ප්‍රදේශයේ නිවසක සිටි භික්ෂුවකගේ පහරදීමකින් වයෝවෘද්ධ පුද්ගලයකු මිය ගොස්...
කොලොන්නාව නගරය ඉවත්කර යලි ඉදි කිරිමට සැලසුම්
කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත...
දැරියට පහරදුන් චමින්දට බන්ධනාගාර රැඳවියන්ගෙන් ප්‍රහාරයක්
කුඩා දැරියකට අමානුෂික ලෙස පහර දීමෙ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු...
සුරාබදු කොමසාරිස් ඇතුළු 4කට එරෙහිව පෙත්සමක්
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කරමින් සුපිරි වෙළෙඳසැල් හා දේශපාලන හිතවතුන්ට...
කාලගුණය යළි වෙනස් වෙයි
හෙට (08) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ පවතින...
සියලුම පාසල් ඩිජිටල්කරණය කිරීමට ඇමති සුසිල් සැරසෙයි
ජූලි මාසය අවසන් වන විට විවිධ විෂය ධාරා ඉදිරිපත් කරන සියලුම පාසල්...