ගෝඨාගේ හිටපු ශාරීරික පුහුණු උපදේශකයෙක් කුඩුත් සමග මාට්ටු – පාතාලයට සම්බන්ධදැයි සොයා විශේෂ විමර්ශනයක්!
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ශාරිරික පුහුණු උපදේශකවරයෙකු ලෙස කලක් කටයුතු කළ බව...
පාතාලය මඩින්න සන්නද්ධ පොලිස් බළඇණි 20ක්
දකුණු හා බස්නාහිර පළාත්වල පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා අද (18) දින...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්!
හෙට දිනය තුළ වයඹ, උතුරුමැද, නැගෙනහිර, බස්නාහිර පළාත් සහ මොනරාගල, මන්නාරම, රත්නපුර...
ඓතිහාසික අනුරාධපුර නගරය ඩිජීටල්කරණයට !
අනුරාධපුර නගරයේ ආකර්ෂණීය බව ප්‍රවර්ධනය කිරීම සඳහා නගරය සිතියම්කරණය කර ඩිජීටල්කරණය කිරීමට...
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් ‘අරගලය’ ගැන පොතක්
නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ...
විද්‍යාපීඨ සඳහා අයදුම්පත්‍ර කැඳවයි
2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන්...
දරුවන්ට ශාරීරික දඬුවම් කරන සමාජයක් කියන්නේ බොහෝ දූෂිත සමාජයක් – තුෂ් වික්‍රමනායක
පාසල් බලධාරීන් සිසුන් පාලනය සඳහා අඩන්තේට්ටම් කිරීමේදී ශිෂ්‍ය නායක මණ්ඩල යොදා ගන්නා...
වී මිළට ගන්න අද සිට රජයේ වී ගබඩා 9ක් අද සිට විවෘතයි
වී මිලදි ගැනීම සදහා දිස්ත්‍රික්ක 9කට අයත් ගබඩා 12 ක් අද විවෘත...
නියගය නිසා පානිය ජල ගැටලුවක්
රට තුළ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වරකාපොල, යටියන්තොට, රුවන්වැල්ල සහ දිවුලපිටිය...
පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවක්
ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය මෙ වන තෙක් පිහිටි කොටුව චෛත්‍ය පාරේ සිට,...