Claudia Sheinbaum මෙක්සිකෝවේ පළමු ජනාධිපතිනිය බවට පත්වීමට සමත් වී තිබෙනවා.

ඒ 60.7% අතර ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.

ජුනි 8 වැනිදා මෙම නිල ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියා