මෙරිල් ජෙ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇ​ත

ලොව සුපතළ ශ්‍රී ලාංකීය තේ සන්නාමයක් වන ඩිල්මා තේ හි නිර්මාර්තෘවරයා වන්නේ ඔහුයි.

මියයන විට ඒ මහතා 93 වන වියෙහි පසුවූ අත​ර ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් 100ක් වැනි ප්‍රමාණයක අතිශය ජනප්‍රිය තේ සන්නාමයක් ලෙස ඩිල්මා තේ සන්නාමය සලක​යි