බොලිවුඩයේ සුරූපී නිලි Disha Patani මෙරටට පැමිණ ඇත.

ඇය අද දහවල් ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබේ.

ඇය මේ වන විට Galleface හි රැඳී සිටින බව ඇයගේ සිය instagram ගිණුම හරහා ප්‍රචාරය කර තිබේ.

කෙසේ වෙතත් ඇය මෙ වන විට ‘කියුන් කරු ෆිකාර්’ නව මියුසික් වීඩියෝවක පෙනී සිටීමට සූදානම්ව සිටින අතර එම මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂකවරියක් ලෙස ද ඇය සිය මංගල දර්ශනය සනිටුහන් කරනු ඇත.

එම ගීතයේ පූර්ව ප්‍රචාරක පටය හෙට (16 ) දිනයේදි නිකුත් කිරීමට ද නියමිතය.