Economical News
ජල විදුලිය තව මාසෙකට විතරයි
ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල පවතින ජල මට්ටම අනුව විදුලිය නිෂ්පාදනය...
බිත්තර මිලියන 92 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය
ඉදිරි මාස 03 තුළ බිත්තර මිලියන 92.1ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය...
එ.ජා ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව මෙරට දී
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව...
අස්වැසුමේ පළමු වාරිකය ගෙවීමට රුපියල් බිලියන 5ක්
අස්වැසුමේ පළමු වාරිකය ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 5ක් බැංකු වෙත මුදල්...
නියඟයෙන් වැව් 10,000කට වැඩි ප්‍රමාණයක් සිඳිලා
නියඟය තත්ත්වය නිසා මේ වනවිට දිවයිනේ වැව් 10,000කට වැඩි ප්‍රමාණයක් මුලුමනින්ම සිඳී...
අස්වැසුම පළමු වාරිකය අද සිට
දැනට තේරී පත් වී ඇති ලක්ෂ 15ක් අතරින් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නිවැරදිව තොරතුරු...
වී මිලදී ගැනීමට තවත් රුපියල් මිලියන 250ක්
වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 250ක් ලැබුණු බව වී අලෙවි...
තවත් ප්‍රතිජිවක ඖෂධ ඛාණ්ඩ තුනක් ඉවතට
ශ්වසන රෝග ඇතුළු බැක්ටීරියා ආසාදන සදහා භාවිතා කරන ‘කෝ ඇමොක්සික් ලෙව්’ නැමති...
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ලයිට් කපයි
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය ඊයේ (24 වැනිදා) පස්වරුවේ විසන්ධි කර ඇත....