ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (13) මෙරටට පැමිණීමට නියමිතව ඇත.

එමෙන්ම ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය හෙට (14) සිට ආරම්භ කිරීමට නියමිත බව ද සඳහන් වේ.

ඒ අනුව ඔවුන් විස්තීරණ ණය වැඩසටහනේ මෙතෙක් ලබා ඇති ප්‍රගතිය මෙහිදී ඇගයීමට ලක් කරන බව ද වැඩිදුරටත් වාර්තා වේ.