ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබේ.
එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළැඹ ඇති මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ සිදුකර ඇති අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊට අනුමැතිය දී ඇත.
මේ අතර එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බවය
admin December 13, 2023
IMF දෙවන වාරිකයට අනුමැතිය
Recent Posts
-
November 13, 2024මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර අහෝසි වීමේ අවදානමක්
-
November 13, 2024මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්
-
November 13, 2024දේශපාලකයින්ගේ ගිනි අවි ගැන රජයෙන් දැනුම්දීමක් !
-
November 12, 2024ශ්‍රී ලංකා – නවසීලන්ත පලමු එක්දින තරගය අද