2024 වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 22වැනිදා සිට මැයි මස අග දක්වා පැවැත්වීමට යෝජනා කර තිබේ. ඒ ඉන්දීය මහ මැතිවරණය සඳහා දින දිනම කිරීමෙන් පසු තරගාවලි කාලසටහන පිළිබඳ අවසන් තීරණයට එළඹ ඇති හෙයිනි.

අයි.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවැති අතර, ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයක් 05දෙනෙකු එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.