LPL 2023 තරගාවලියේ ටිකට්පත්වල මිල ගණන් සහ ටිකට්පත් මිලදී ගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය.

ඒ අනුව www.srilankacricket.lk යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මහජනතාවට ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ හැකියාව ලබාදී තිබේ. එළඹෙන ජූලි 30වැනිදා ආරම්භ වන තරගාවලියේ ලීග් අදියර සඳහා ප්‍රවේශපත්‍ර මිල පහත පරිදි දක්වා ඇත.

කවිඳු කාරියවසම්