ඊයේ (21) දිනයේ පැවැති L.P.L  ක්‍රීඩක වෙන්දේසියට පැමිණි කණ්ඩායමක හිමිකරුවෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තරග පාවාදීම් සඳහා යෝජනා කිරීමේ හේතුව මතයි.

අදාල සැකකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති බංග්ලාදේශ ජාතිකයෙකු බව සදහන්

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි