Mpox නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් තායිලන්තයෙන් හමුවී තිබෙනවා.

ආසියාතික රටකින් එම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් හමුවූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

එම ආසාදිතයා යුරෝපීය රටක සිට තායිලන්තය ට පැමිණ තිබුණු බව සදහන්