පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වුණු Mrs. Glamour Look Global Queen 2023 තරඟයේ කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හර්ෂනී වෙලගෙදර සමත් වී තිබෙනවා.
දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි පදිංචිව සිටින හර්ෂනී, ඇමරිකානු පාසලක ගුරුවරියක ලෙස
සේවය කරනවා.
ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා, පුතු, මව ඇතුළු පවුලේ සාමාජිකයන්ටත්, ජාතික අධ්‍යක්ෂ ශාන් මල්ලව මහතාට මෙන්ම ඇයට සහයෝගය දුන් මිතුරන් ඇතුළු උදව් කළ සැමටත් ස්තුතිය පළකළ හර්ෂනී මහත්මිය හැකි ඉක්මනින් මගේ මව්බිමට පැමිණීම ඇයගේ එකම සතුට බවද කියා සිටියා.

@de_shan_mallawa

Mrs GLAMOUR LOOK OF THE YEAR 2023 Mrs glamour look global queen Winner 🤍🇱🇰 National Director & National Choreographer – De shan Mallawa #foryourpages #onemillionaudition #fypシ゚viral #dmode #model #agency

♬ Lazy Sunday – Official Sound Studio