නාසා ආයතනයේ Commercial Crew Program (CCP) මගින් සංවිධානය කරනු ලැබූ Children’s Calendar Art Work Contest චිත්‍ර තරඟාවලියේ වයස අවු.4-6 වයස් ඛාණ්ඩය නියෝජනය කරමින් Living & Working In The Space තේමාව යටතේ ඉදිපත් කළ චිත්‍රය සඳහා පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ D.L. ප්‍රේමරත්න දරුවා සමත් වී තිබෙනවා.

NASA ආයතනය විසින් 2024 වර්ෂය සඳහා නිකුත් කරන ඩිජිටල් කැලැන්ඩරයේ ජූලි මාසයට අදාල චිත්‍රය ලෙසයි එය පළකොට ඇත්තේ.

එම කැලැන්ඩරය පහතින්…

https://www.nasa.gov/commercial-crew-artwork-contest/