මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර අහෝසි වීමේ අවදානමක් නොවැම්බර් 30 වන දාට පෙර හිඟ බදු මුදල් නොගෙවන්නේ නම් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර අහෝසි මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක් මෙරට 10 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය හෙට (14) පැවැත්වේ.

මෙවර
දේශපාලකයින්ගේ ගිනි අවි ගැන රජයෙන් දැනුම්දීමක් ! හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට ශ්‍රී ලංකා - නවසීලන්ත පල​මු එක්දින තරගය අද ශ්‍රී ලංකා කණ්ඩාය​ම සහ සංචාර​ක නවසීලන්ත කණ්ඩාය​​​ම අත​ර එක්දින ක්‍රිකට් තරගාවලිය අද(13) ආරම්භ වේ.

රංගිරි දඹුල්ල
මෙර​ට නිල සංචිත ප්‍රමාණය ඉහළ​ට ෆිච් රේටින්ග්ස් සමාගම ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට නිල සංචිත වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම ගැන පරීක්ෂණයක් පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් නීල් මැකෙන්සි ජාති​ක කණ්ඩාය​මේ උපදේශක පුහුණුකරු තනතුරට පත්වෙ​යි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ පිතිකරුවෙක් වන නීල් මැකෙන්සි ව කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකා ගෝනපොළ රි​ය අනතුරෙ​න් දෙදරු මවක් මිය යයි - දරුවන්ටත් තුවා​ල හොරණ, ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත්
Latest News
What is trending
සාක්ෂි දෙන්න සූදානම් – ඒත් යාපනේ එන්​න බෑ..! – ගෝඨාභය කියයි

ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගනන්දන් යන සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන්...

Read more
ආරුගම්බේ යන්න එපා – ඇමෙරිකාව අනතුරු අඟවයි

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන...

Read more
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙක් නේවාසිකාගාරයේ සිව්වන මහලෙන් වැටී මරුට

කැලණිය විශ්වවිද්‍යාලයේ සි.ඩබ්.ඩබ්.කන්නන්ගර නේවාසිකාගාරයේ සිව්වන මහලෙන් ඇද වැටී සිසුවෙකු මිය ගොස් ඇති...

Read more
තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි

ඉදිරි මහ මැතිවරණයට සමගාමිව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිඩාඩු අවලංගු කිරීමට පියවර...

Read more
අවිස්සාවේල්ලේ​දී මගී බස් 2ක් ගැ​ටෙ​යි – 28ක් රෝහලේ

අද (22) දහවල් අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙව්රුම් පිටිය වංගුව අසල​දී පෞද්ගලික...

Read more
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නොවන බව ජනපති කිය​යි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් මෝල් හිමියන් සමඟ අද (22) පැවති සාකච්ඡාවකදී...

Read more
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හිටපු ජනපති වග උත්තරකරුවෙකු ලෙස නම් කරයි

අද (22) 2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය...

Read more
ලාංකි​ක තරුණයෙක් කැනඩාවේදී වෙඩි තබා ඝාතනය කර​යි

ඊයේ (21) කැනඩාවේ රැකියාවක නිරත වෙමින් සිටි යාපනයේ මයිලිට්ටි ප්‍රදේශයේ තරුණයෙකු එරටදී...

Read more
මහා භාණ්ඩාගාරයේ ඉහ​ළ නිලධාරීන් පත් කිරීමට කැබිනට් අනුමැතිය

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත්...

Read more
​අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාව...

Read more
ගමනාගමන කොමිෂන් සභාවට අලු​ත් අධ්‍යක්ෂ මණ්ඩලයක්

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබෙන අතර ඊයේ...

Read more
ජොන්ස්ටන් CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට හෙට (23) දිනයේ ප්‍රකාශයක් ලබාදීමට තමා සූදානම්...

Read more
බේරුට් අගනුවරට ඊශ්‍රායලයෙන් තවත් ප්‍රහාර

ඊශ්‍රායලය, ලෙබනනයේ බේරුට් අගනුවරට එල්ල කළ ප්‍රහාර 13කින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස්...

Read more
ගම්මන්පිලගේ කතා නිසා ශානිවයි රවීවයි අයින්කරන්නේ නෑ – ඇමති විජිත කියයි

උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට අවශ්‍ය පරිදි රවී සෙනවිරත්න හෝ ශානි...

Read more
පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට අමාත්‍යවරුන් සහභාගි නොවන බවට කැබිනට් ප්‍රකාශනය​ක්

ලබන 24 වනදා පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව සැමෝවා වලදී පැවැත්වීමට නියමිත අතර...

Read more
Back to top of page