නව කෝප් කමිටු සභාපති පත්වෙයි! පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි! වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්! එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද 2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා - අගමැති හරිනි කියයි 2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට! නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවී තිබෙනවා.

දෙවන
අනාගත රැකියා පිළිබඳ ලෝක ආර්ථික සංගමය සිය වාර්තාව එළිදක්වයි! ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

එම වාර්තාවේ සඳහන් වෙන්නේ
Latest News
What is trending
වසර දහතුනක නඩුවෙන් රංජන් රාමනායක නිදොස් කොට නිදහස්

ඊයේ(12) දිනයේදී මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකින්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන්...

Read more
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සභාපති​ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස්  සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්ට පනවා තිබෙන විදෙස් ගමන්...

Read more
නවසීලන්ත කණ්ඩායම පරදා කොදෙව්වන් ජය ගනියි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26වන තරගාවලිය අද පැවැත්වුණා අද පැවැත්වූ ...

Read more
ස්විස්ටර්ලන්තයේ තිබු අපේ ආදිවාසීන්ගේ අස්ථි සහ සංස්කෘතික භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට

ඊයේ (12) ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මෙරට ආදිවාසී...

Read more
හිස්බුල්ලා අණදෙන නිලධාරියාගේ මරණය වෙනුවෙන් උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 160 ක්

ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල එල්ල කරන ල​ද ගුවන් ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු...

Read more
කුවේට් ඉදිකිරීම් සමාගමක ගින්නකින් 41ක් මරුට

කුවේට් හි ඉදිකිරීම් සමාගමක සේවකයින් පිරිසක් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලක සිදුවූ ගිනි...

Read more
ප්‍රංශයේ ජනප්‍රිය ගායිකාවක් ජීවිතක්ෂයට

ප්‍රංශයෙන් බිහිවූ ජනප්‍රිය ගායිකාවක් මෙන්ම ගීත රචිකාවක් වූ ෆ්රැන්කොයි හාඩි ජිවිතක්ෂයට පත්වී...

Read more
මාරක රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මරුට

අද (12) පස්වරුවේ බිබිල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම ප්‍රදේශයේදී මාරක අනතුරක්...

Read more
ජපානයේ සරණාගත නීති දැඩිවෙයි

පසුගිය වසරේ පනවන ලද සංක්‍රමණ නීති වෙනස් කිරීම් යටතේ තුන් වරක් ප්‍රතික්ෂේප...

Read more
කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට ආහාර විෂ වීමක්

අද (12දා) උදෑසන කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ 03 ශ්‍රේණියේ පාසල් සිසුන් පිරිසක​ට පාසලින්...

Read more
ස්පාඤ්ඤයේ කාර්ය බහුලම ගුවන් තොටුපොළ​ක් ජලයෙන් යටවෙයි

ස්පාඤ්ඤයේ Majorca ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව නවතාදමා තිබෙනවා ධාරානිපාත වර්ෂාව...

Read more
කොළඹ ජනතාවට අනතුරු ඇඟවීමක්

කොළඹ නගරය තුළ බෝ වන රෝග ශීඝ්‍රයෙන් පැතිරීමේ අවධානමක් උත්ගතව ඇති බවට ...

Read more
පිළිතුරු ප​​ත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනාව ගැන තීරණයක්

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන...

Read more
නලීන් බණ්ඩාරගේ රියෙ ගැටී ​දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලැබූ තරුණයා මියයයි

පසුගිය 03 වැනිදා කෝන්ගස්දෙනිය හංදිය අසල දී සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන්...

Read more
ඇමරිකානු ජනපති පුත් හන්ටර් බයිඩ්න් වරදකරු වෙයි

සාපරාධී ක්‍රියා තුනකට අදාළව එල්ල වූ චෝදනා වලට  ඇමරිකානු ජනපති ජෝ බයිඩ​න්...

Read more
Back to top of page