නව වෙනි විධායක ජනපති ධූරය අනුර කුමාර දිසානායකට 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් නික්මයයි මීට සුළු මොහොතකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නිළ නිවසින් නික්ම ගියා

තමාගේ නික්මයාම
ජනපති සටන තීරණාත්මකයි දෙවන සහ තෙවන මනාප ගණන් කෙරේ  

සීයට පනහා ඉක්මවීමට කිසිදු අපේක්ෂකයෙක් අසමත් වූ බැවින් දෙවන මනාපය සහ තෙවන මනාපය ගණන් කරන
ප්‍රවී​ණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවිමඩලෙන් සමුගනියි 77 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
Latest News
What is trending
පාකිස්තාන නව මහ කොමසාරිස් සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාව සදහා පාකිස්තානයේ මහ කොමසාරිස් ලෙස පත්වූ මේජර් ජෙනරල් ෆහීම්-උල්-අසීස් (විශ්‍රාමික)...

Read more
ඉදිකිරීම් අංශයේ වර්ධනයක්

2024 මාර්තු මාසයේ ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක්...

Read more
කොළඹ උද්ධමනය ඉහළ​ට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය,...

Read more
පොලීසියට අල්ලස් දෙන්න ගිය කාන්තාවකට වැඩ වරදි​යි

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් තම සැමියා මුදාගැනීමට කළුතර දකුණ දූෂණ මර්දන...

Read more
මැයි දින රැළි දෙකක මුලසුන ජනපතිට

මැයි 01දා ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි දින...

Read more
ජනපතිට සහ ව්‍යස්ථාදායක සභාවට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම...

Read more
20- 20 ලෝක කුසලාන​යේ දකුණු අප්‍රිකානු සංචිතය නම් කර​යි

ලබන මාස​යේ ඇමරිකාවේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වෙන 20යි...

Read more
රතුපස්වල තීන්දුව කල් තබ​යි

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු...

Read more
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ අතුරු ආබාධ ගැන භයානක හෙළිදරව්වක්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ලබාදුන් ඇස්ට්‍රා සෙනෙකා එන්නත හරහා...

Read more
සේනක බටගොඩ ගීත ගායනයට එරෙහි වාරණය දීර්ඝ කරයි

කොළඹ වානිජ මහාධිකරණය විසින් සේනක බටගොඩ මහතාට එරෙහිව ගීත 7 ගායනා කිරිම...

Read more
ආසියානු රග්බි ශූරතාවලිය අද ශ්‍රී ලංකාවේදී

2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද (30) ආරම්භ කිරිමට...

Read more
අලුතින් බාර් 470 ක් – ගැසට්ටුව ලඟදීම

බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1 108 සිට 1578 දක්වා වැඩි කිරීමට...

Read more
කෙහෙළියගේ පෙත්සමට අදාළ නියෝගය කල් යයි

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

Read more
දෙහිවල නීතිඥවරිය​ක් අබිරහස් ලෙස ඝාතනය වෙයි

දෙහිවල කළුබෝවිල පා​රේ ද සිල්වා හරස් වීදියේ නිවසක තනිව විසූ අවිවාහක කාන්තාව​ක්...

Read more
ඉන්ධන මිල සංශෝධනයක්

අද (30) රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබෙනවා ඒ මාසික ඉන්ධන...

Read more
Back to top of page