නව වෙනි විධායක ජනපති ධූරය අනුර කුමාර දිසානායකට 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් නික්මයයි මීට සුළු මොහොතකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නිළ නිවසින් නික්ම ගියා

තමාගේ නික්මයාම
ජනපති සටන තීරණාත්මකයි දෙවන සහ තෙවන මනාප ගණන් කෙරේ  

සීයට පනහා ඉක්මවීමට කිසිදු අපේක්ෂකයෙක් අසමත් වූ බැවින් දෙවන මනාපය සහ තෙවන මනාපය ගණන් කරන
ප්‍රවී​ණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවිමඩලෙන් සමුගනියි 77 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
Latest News
What is trending
ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්

අද (29) ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර...

Read more
සංචාරක කර්මාන්තයේ විශාල වර්ධනයක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කර තිබෙන අතර...

Read more
යුක්රේන හමුදා ඛණ්ඩ පසුබසියි

දැඩි ප්‍රහාර එල්ලකරමින් රුසියානු හමුදාව කිලෝමීටර 15ක් පමණ ඉදිරියට පැමිණ ඇති බැවින්...

Read more
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ෆවුසිට නොතේසි

අද (29) හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව...

Read more
ජගත් මනුවර්ණට වෙඩි පත්තු වෙයි

රූගත කිරීමක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට...

Read more
වකුගඩු රෝගයට බලපාන ප්‍රධාන සාධකය සොයාගැනෙයි

මෙරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකය දියවැඩියාව වැළදීම බව...

Read more
ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ තවත් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට

2024 වර්ෂයේ මොරොක්කෝවේ පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී තවත් පදක්කම් දෙකක්...

Read more
උපාධිධාරී ගුරුපත්වීම් ගැන විශේෂ නිවේදනයක්

උපාධිධාරී ගුරුපත්වීම් ගැන විශේෂ නිවේදනයක්අද (29) දිනයේ සිට ජාතික පාසල්වල පවතින සිංහල,...

Read more
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැඩියෙන් ම ණය වී ඇති රටවල් අතර ලංකාවත් පෙරමුණේ

World of Statistics විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්...

Read more
නවීන තාක්ෂණය යොදාගනිමින් සාර්ථකව නිමකළ සැත්කමක්

කළුතර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් ලොව නවීනතම තාක්ෂණය යොදා ගනිමින් වකුගඩුවල ගල්...

Read more
මෛත්‍රීගෙන් සැර ප්‍රකාශයක්

තමන් ‍දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්‍යයක් බවත් තමන්ට දකුණු...

Read more
කිලිනොච්චියෙන් මිනිස් ඇට සැකිලි, නිල ඇදුම් සහිත සමූහ මිනී වළක් සොයාගැනෙයි

කිලිනොච්චි​ය පලෙයි පොලිස් වසමට අයත් මුහමාලෙයි ප්‍රදේශයේ දී මිනිස් අස්ථි කොටස් කිහිපයක්...

Read more
තමන්නා සහ සන්ජේ දත් IPL නඩුවකට පැටලෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි...

Read more
ජනප්‍රිය Tik Tok තරුව​ක් වෙඩි තබා ඝාතනය කරයි

ඉරාකයේ සුප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක මෙන්ම ටික් ටෝක් (Tik Tok) තරුවක වූ...

Read more
රනිල්ට ඉඩ දෙමු  යතුරුපැදි රැළිය කොළඹින් ඇර​ඹේ

GLOBAL MIND සංවිධානය විසින් පවත්වන ” රනිල්ට ඉඩ දෙමු ”  යතුරුපැදි රැළිය...

Read more
Back to top of page