නව වෙනි විධායක ජනපති ධූරය අනුර කුමාර දිසානායකට 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් නික්මයයි මීට සුළු මොහොතකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නිළ නිවසින් නික්ම ගියා

තමාගේ නික්මයාම
ජනපති සටන තීරණාත්මකයි දෙවන සහ තෙවන මනාප ගණන් කෙරේ  

සීයට පනහා ඉක්මවීමට කිසිදු අපේක්ෂකයෙක් අසමත් වූ බැවින් දෙවන මනාපය සහ තෙවන මනාපය ගණන් කරන
ප්‍රවී​ණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවිමඩලෙන් සමුගනියි 77 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
Latest News
What is trending
ශ්‍රී ලංකා සංචාරය නිමකළ ඉරාන ජනපතිගෙන් සෙසු රටවලට වැදගත් ප්‍රකාශයක්

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන පරිදි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි විසින් පාකිස්තාන...

Read more
හිටපු ජනපතිගෙන් කාදිනල් හිමියන්ට පිළිතුරු

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය දා පැවැත්වූ...

Read more
උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකුවන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව පොලීසිය විසින් අත්අඩංගුවට...

Read more
පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධන්ට පඩි සහිත නිවාඩු

හිටපු විපක්ෂ නායකවරයෙකු හා වත්මන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස...

Read more
නීති විරෝධී ලෙස ආනයනය කළ වාහන 112ක් රාජසන්තක කිරීමට පියවර

මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය වසර කිහිපය තුළ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය...

Read more
ටික් ටොක් තහනමට ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති...

Read more
චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිස සජිත් හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පිරිසක් විපක්ෂ නායක සජිත්...

Read more
විදුලිබල පනත පාර්ලිමේන්තුවට

යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද (25) දින විදුලිබල හා බලශක්ති...

Read more
පාතාල මර්ධනයට විශේෂ පුහුණුවක් ලැබු පොලිස් යතුරු පැදි කණ්ඩායමක්

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ පාතාලය මර්ධනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ විශේෂ...

Read more
කුරුණෑගල නාලන්දෝදය ජාතික පාසලේ විදුහල්පති සියදිවි නසාගනියි

දක්ෂ අධ්‍යාපන පරිපාලකයෙක් ලෙස කීර්තියක් සහිත විදුහල්පතිවරයෙක් වූ කුරුණෑගල මාස්පොත නාලන්දෝදය ජාතික...

Read more
මහින්දානන්දට එරෙහි නඩු තීන්දුව කල් යයි

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතට එරෙහිව ගොනු කර තිබු නඩුවකට අදාළ නඩු...

Read more
විද්‍යාපීඨ නව බඳවා ගැනීම් පිළිබද තීරණයක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බවත් එහි කටයුතු...

Read more
ජනාධිපතිගේ නියෝගයෙන් සන්නද්ධ හමුදාව කැදවයි

ජනාධිපතිවරයා විසින් රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් නිකුත්...

Read more
ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ ලංකාවට රිදී පදක්කමක්

මෙවර අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඩුබායි හිදී පැවැත්වෙනවා එහිදි...

Read more
දකුණු ආසියාවේ එකම සහ පළමු අහස් පාලම අද විවෘත කෙරේ

ගාලු‍මුවදොර අලංකාරය තවත් වැඩි කරන ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය...

Read more
Back to top of page