නව වෙනි විධායක ජනපති ධූරය අනුර කුමාර දිසානායකට 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් නික්මයයි මීට සුළු මොහොතකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නිළ නිවසින් නික්ම ගියා

තමාගේ නික්මයාම
ජනපති සටන තීරණාත්මකයි දෙවන සහ තෙවන මනාප ගණන් කෙරේ  

සීයට පනහා ඉක්මවීමට කිසිදු අපේක්ෂකයෙක් අසමත් වූ බැවින් දෙවන මනාපය සහ තෙවන මනාපය ගණන් කරන
ප්‍රවී​ණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවිමඩලෙන් සමුගනියි 77 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
Latest News
What is trending
වතු සේවකයෝ වැඩවර්ජනයක

වතු සේවකයින් හෙට (22) සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඔවුන්...

Read more
ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති ලෙස ඇමති විජේදාස රාජපක්ෂ පත්කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ...

Read more
සිරි පා මළුවේ ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සොයා මෙහෙයුම්

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත...

Read more
 රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කෙරේ 

ඉක්වදෝරයේ ජනාධිපති ඩැනියෙල් නොබෝවා  රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා....

Read more
මෙරට ගුරු පුරප්පාඩු 40,000ක්

මෙරට 40,000ක් පමණ ගුරු පුරප්පාඩු පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා. ඊයේ...

Read more
ගාලු මුවදොර ITC Colombo ලබන සතියේ විවෘත වෙයි

කොළඹ නගරයට එක්වන නවතම සුපිරි හෝටල් සංකීර්ණය වන ITC Ratnadipa Colombo එළඹෙන...

Read more
විශේෂඥ වෛද්‍යවරුන් 350ක් රට හැර යයි

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි...

Read more
උමා ඔය ව්‍යාපෘතියෙන් කෝටි 4,500 ක් පාඩුවක් 

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන්  උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට...

Read more
ප්‍රහාර වලට ප්‍රතිචාර නොදක්වන බව ඉරානය කියයි 

ඊශ්‍රායල ප්‍රහාර වලට ප්‍රතිචාර නොදක්වන බවත්  පසුගියදා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේ  ඉරානයේ...

Read more
මත්ද්‍රව්‍ය සමග විදෙස් කතක් අත්අඩංගුවට

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ විදෙස් කාන්තාවක් සහ තවත් සැකකරුවෙක් පොලිසිය විසින්...

Read more
නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් 

නවසීලන්තයේ වෙලිංටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීමට විදේශ කටයුතු...

Read more
“ගෝඨාභයට රැවටුණු කාදිනල් තුමන් මේ වාරයේ ජ.වි.පෙට රැවටෙන්න යනවද?” – පාලිත රංගෙ බණ්ඩාර

ප්‍රසිද්ධියේ ගෝඨාභයට රැවටුණු බව පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට...

Read more
කොවිඩ් පරීක්ෂණ ගැන අනාවරණයක් 

කොවිඩ් 19 ආසාදිතයින් සොයා බැලීම මේ වනවිට සිදු නොවන බව රජයේ වෛද්‍ය...

Read more
කෙන්යාවේ හමුදා ප්‍රධානියා ජීවිතක්ෂයට

කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා හෙළිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂය ට පත්වී ඇති බව විදෙස්...

Read more
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ තරග විභාගය අත්හිටුවයි 

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු මස 25 වෙනි දින...

Read more
Back to top of page