නව කෝප් කමිටු සභාපති පත්වෙයි! පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි! වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්! එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද 2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා - අගමැති හරිනි කියයි 2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට! නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවී තිබෙනවා.

දෙවන
අනාගත රැකියා පිළිබඳ ලෝක ආර්ථික සංගමය සිය වාර්තාව එළිදක්වයි! ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

එම වාර්තාවේ සඳහන් වෙන්නේ
Latest News
What is trending
ප්‍රසන්න රණතුංගගේ පෙත්සම නැවත කැඳවීමට දින නියම කර​යි

අද (22), අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් නියමවී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

Read more
කුරුළු පිහාටුවක් ලෝක වාර්තාවක් තබයි

දැනට වඳවී ගොස් ඇති නවසීලන්ත “huia” නම් පක්ෂියාගේ තනි පිහාටුවක් ඩොලර් 28,400කට...

Read more
අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල අත්අඩංගුවට

අද (22) අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුල්‍ය චෝදනා...

Read more
ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන්...

Read more
LPL කණ්ඩායම් හිමිකරුවෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

ඊයේ (21) දිනයේ පැවැති L.P.L  ක්‍රීඩක වෙන්දේසියට පැමිණි කණ්ඩායමක හිමිකරුවෙක් කටුනායක බණ්ඩාරනායක...

Read more
පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස නොර්වේ පිළිගනියි

පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් බව නොර්වේ පිළිගන්නා බව වාර්තා වේ. පලස්තීන ගැටලුවට ඇති...

Read more
සතොසෙන් සහනයක් – භාණ්ඩ කිහිපයක මිල අඩුකෙරේ

වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල...

Read more
ධීවරයන්ට විශේෂ දැනුම් දීමක්

අද සිට නැවත දැනුම්දෙන තුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා...

Read more
පෞද්ගලික බස් රථයකට යටවී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට

අද (22) උදෑසන නව කුරුඳුවත්ත පොලිස් වසමේ උඩහේන්තැන්න ප්‍රදේශයේදී බස් රථයෙන් බැස...

Read more
LPL ක්‍රීඩක වෙන්දේසිය අවසන් – අලෙවි වූ ක්‍රීඩකයින් සහ ඔවුන්ගෙ කණ්ඩායම් මෙන්න

ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ (21)...

Read more
අන්තර්ජාලයෙන් සිදුකළ අලුත්ම වංචාව – කාන්තාවක් අත්අඩංගුවට

සෝයා මීට් නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා ඉහළ මුදලක් ලබාදෙන බව පවසා රුපියල්...

Read more
එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ශ්‍රේෂ්ඨාධිකරණ‍යෙන් නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන...

Read more
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත අද (22)...

Read more
පාර්ලිමේන්තුවේ ඒකමතික ඡන්දයෙන් වියට්නාම නව ජනාධිපති පත්වේ

එක් පක්ෂ ක්‍රමයක් ඇති වියට්නාම පාර්ලිමේන්තුවේ ඒකමතික ඡන්දයෙන් වියට්නාම නව ජනාධිපති ලෙස...

Read more
රයිසිට අවසන් ගෞරව කරන්න විදේශ ඇමති ඉරානයට

ඉරාන ජනාධිපතිවරයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රි අද (21)...

Read more
Back to top of page