ප්‍රවී​ණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවිමඩලෙන් සමුගනියි 77 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් මාධ්‍ය නිවේදනයක් ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජන්ද ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේදී
මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගතයි - මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගත බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද අද රාත්‍රීයේ සිට ඇඳිරිනීතිය පනවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (21) රාත්‍රී 10 සිට
Latest News
What is trending
 16 හැවරිදි සිඩ්නි දේවස්ථානයේ ප්‍රහාරකයා අත්අඩංගුවට

ඊයේ (15) ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර වෙක්ලිහි දේවස්ථානයක බිෂොප්වරයෙකුට සහ පූජකයෙකු ඇතුළු තවත්...

Read more
ඉරාන ජනපති අප්‍රේල් 24 ලංකාවට

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ලබන සතියේ මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තාවේ....

Read more
සල්මන්ගේ නිවසට වෙඩිතැබූ සැකකරුවන් අත්අඩංගුවට

ඉකුත් ඉරිදා (14) පෙරවරුවේ සුපිරි බොලිවුඩ් නලු සල්මාන් ඛාන්ගේ බන්ද්‍රාහි පිහිටි නිවසට...

Read more
වෙළඳසැලක් මතට හෙලිකොප්ටරයක් කඩාවැටෙයි 

දකුණු මෙක්සිකෝ නගරයේ දී පෞද්ගලික හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි නියමුවා සහ මගීන්...

Read more
ගල්කිස්සේ පුද්ගල ඝාතනයක්

අද (16) අලුයම ගල්කිස්ස ප්‍රදේශයේ සිය නිවස තුළ නිදාසිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින්...

Read more
අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක පාසල් සහ රජයේ ආයතන වසා දැමීමට තීරණයක්  

ඉරිදා දිනයේ (14)  සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයෙන් ඕමානයේ...

Read more
ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයෙන් සැලසුමක්

ඉරානය විසින් සිය රටට එල්ලකළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සඳහා ප්‍රතිචාර දැක්වීමට...

Read more
ඇමති චාමරගෙ රථයත් ගිනි ගනියි

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන් ගත් රථය හදිසියේ ගිනි ගෙන ඇති...

Read more
ඉන්දියාවෙන් ලංකාවට අවුරුදු තෑගි

ඉන්දියාවේ ලොකු ලූනු අපනයනය සඳහා පනවා තිබෙන තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක්...

Read more
අද දුම්රිය ගමන්වාර 11ක් අවලංගුයි

අද උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය...

Read more
අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම...

Read more
දරුවාට දිවි අහිමි කළ ජිරාෆ් පිළිරුව

හෙට්ටිපොළ, දිග්ගලගෙදර ප්‍රදේශයේ කොන්ක්‍රීට් වලින් සාද​න ලද ජිරාෆ් සත්ත්වයෙකුගේ පිළිරුවක් කඩා වැටීමෙන් කුඩා...

Read more
ඊශ්‍රායලය අනතුරු ​ඇඟවීමට අමෙරිකාවෙන් ප්‍රතිචාර

ඔපරේෂන් ​ටෲ ප්‍රොමිස් නමින් ඉරානය එල්ල කළ ප්‍රහාර වලට නිසි කාලයේදී  ප්‍රතිචාර...

Read more
දඹරන් පිළිමයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ඊයේ (14) උදෑසන කැළණිමුල්ලේදී රනින් තැනු දඹරන් පිළිමයක් අලෙවි කිරීමට සුදානම් කර ඇති...

Read more
ඉරානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීම්

ඉරානයට ප්‍රතිප්‍රහාර දීමට ඊශ්‍රායෙලයට ඇමරිකානු සහය ලබා දුනහොත් කලාපයේ තිබෙන ඇමරිකානු හමුදා...

Read more
Back to top of page