සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් මාධ්‍ය නිවේදනයක් ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජන්ද ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේදී
මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගතයි - මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගත බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද අද රාත්‍රීයේ සිට ඇඳිරිනීතිය පනවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (21) රාත්‍රී 10 සිට
ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක  

අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Latest News
What is trending
ගම්පහ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට 

අද පස්වරු 4ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස්...

Read more
ජයග්‍රහණය අභියස රටවැසියන් පාවා දෙන්නේ නෑ  – ඊශ්‍රායල අගමැති 

ඊශ්‍රායල – හමාස් යුද්ධය ආරම්භ වී මේ වන විට මාස 6ක් ගත...

Read more
ICC Men’s Player of the Month කමිඳුට

කමිඳු මෙන්ඩිස් මාර්තු ‘මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ‘ ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්...

Read more
සා.පෙළ සමත් සිසුන්ට සුබ පණිවිඩයක් 

2022/2023 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් ආර්ථික අපහසුතා ඇති...

Read more
පියාසර කිරීමේදී ගුවන්යානයේ එංජින් කවරය ගැලවී තටුවක සිරවෙයි

සවුත් ඊස්ට් ගුවන් සමාගමට අයත් බෝයිං 737-800 යානය අමෙරිකාවේ ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ...

Read more
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත්ම තීරණය 

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂනායකත්වය අහෝසි වී යාමත් සමග පක්ෂයේ පැන...

Read more
කොම්පඤ්ඥවීදිය ගුවන් පාලම ජනතා අයිතියට 

අද (8) ජනපති රනිල් වික්‍රමසිංහ විසින් කොම්පඤ්ඥවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද...

Read more
පාදුක්ක වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට  

අද (08) අලුයම පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියගොස්...

Read more
 අප්‍රේල් 15 ගැන තීරණය අද

අද (08) දිනයේ දී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී  අප්‍රේල් මස 15...

Read more
පොලිස් වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට 

ඊයේ (06) රාත්‍රී මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ ආරවුලක්  ඇති බවට මාවනැල්ල පොලීසිය ලද...

Read more
ඊශ්‍රායලයේ විරෝධතාවක්

ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර ඇතුලු ප්‍රදේශ රැසක ජනතාව දහස් ගණනක් විරෝධතාවයේ නිරතවනවා. මාස...

Read more
යුක්‍රේනය, රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරයි 

යුක්‍රේනය දකුණු රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු...

Read more
හමුදාවට පොලිසියෙන් ගල් ප්‍රහාරයක් – ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

මොනරාගල, බුත්තල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරයකු වන සිය සහෝදරයා...

Read more
අමෙරිකාවේ භූකම්පනයක් ලිබර්ටි ප්‍රතිමාවත් සෙලවෙයි

අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගර වලට රික්ටර් මාපකයේ ඒකක...

Read more
වාහන 51ක් ගැන අධිකරණයෙ​න් නියෝග

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්, නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කර තිබෙන වාහන 51ක් වෙනත්...

Read more
Back to top of page