සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනියි 2024 පැවති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇදිරි නීතිය පස්වරු 12 දක්වා දීර්ඝ කෙරේ  

ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා පනවා තිබු ඇදිරි නීතිය මධ්‍යහන 12 දක්වා
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් මාධ්‍ය නිවේදනයක් ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජන්ද ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේදී
මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගතයි - මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගත බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද අද රාත්‍රීයේ සිට ඇඳිරිනීතිය පනවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (21) රාත්‍රී 10 සිට
ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක  

අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Latest News
What is trending
සුරාබදු බලපත්‍ර ලබාදීමට නිසි ක්‍රමවේදයක්

සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...

Read more
ඕනෑම විවාදයකට ම​ම සූදානම් – සජිත් කියයි

ශ්‍රී ලංකාව මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් ඕනෑම දේශපාලන පක්ෂයක් සමඟ ප්‍රසිද්ධ...

Read more
පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහතා අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහතා හදිසි...

Read more
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දකුණු අප්‍රිකාවේදී තරඟාවලි ජයක්

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන්...

Read more
ජෙරොම්ට රට යෑමට එරෙහි තහනම ඉවතට

දේවගැති ජෙරොම්‍ට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අද...

Read more
අවුරුදු සමයේ විශේෂ දුම්රිය වාර කිහිපයක්

අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගී ජනතාව වෙනුවෙන් විශේෂ...

Read more
දමිතාට සහ සැමියාට රට යෑම තහනම්

දමිතා අබේරත්න සහ ඇගේ සැමියට විදෙස් ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත්...

Read more
කෙහෙළියගේ ඇප ප්‍රතික්ෂේප වේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනුකළ...

Read more
අධිකරණයට ප්‍රකාශයක් දෙන්න බෑ – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට...

Read more
කාන්තාවන් වෙනුවෙන් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්...

Read more
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දිගු නිවාඩුවක්

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සති දෙකක නිවාඩුවක් ලබාදී...

Read more
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට

රජය විසින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට බදු දීමට තීරණය කර...

Read more
ජනපතිගෙන් මුස්ලිම් පාසල්වල ගැටලුවලට විසදුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටලු...

Read more
ජපානයට සුනාමියක් ?

තායිවානයට බලපෑ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් ජපානයට සුනාමි අවදානමක් මතුවී ඇති බව...

Read more
බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාව නව වාර්තාවක් තබයි

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ මේ දිනවල තායිලන්තයේ දී පැවැත්වෙන අතර මෙය...

Read more
Back to top of page