මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් මෙතෙක් නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එහි ප්‍රථම ස්ථානයේ පසුවීමට ජාතික ජනබලවේගයේ ජනාධිපති පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් මාධ්‍ය නිවේදනයක් ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජන්ද ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේදී
මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගතයි - මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගත බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද අද රාත්‍රීයේ සිට ඇඳිරිනීතිය පනවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (21) රාත්‍රී 10 සිට
ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක  

අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක
සදුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් සැප්තැම්බර් 23 සදුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,
ලෝක කුසලානය යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය අද (20) මෙවර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්
Latest News
What is trending
අරගල සමයේ විදෙස් කුමන්ත්‍රණ සොයන්න විමල් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් ඉල්ලයි

අද පාර්ලිමේන්තුවේදී,පසුගිය අරගල සමයේදී සිදුවූ බවට සැක කෙරෙන දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ පිළිබඳ...

Read more
ලිට්‍රෝ ගන්න නඩු කියන්න උනත් පසුබට වෙන්නෙ නැහැ – ලාෆ්ස් ගෑස් කියයි

ලිට්‍රෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී එය ලබා දිය යුතු හොඳම සහ සුදුසුම ආයතනය...

Read more
චන්දිමාල් හදිසියේ තරගයෙන් ඉවත්වෙයි

මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින්...

Read more
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ...

Read more
පාස්කු ප්‍රහාරය විහිලුවට ගන්න එපා. දැන්වත් සත්‍ය අනාවරණය කරන්න – සජිත් ප්‍රේමදාස කිය​යි

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 5ක් ගත වී ඇතත් මෙම නින්දිත ප්‍රහාරය ගැන...

Read more
සරසවි දේශකවරු බදවා ගැනීමට අවසර හිමිවේ

මෙරට විශ්ව  විද්‍යවල ආචාර්යවරුන්  විශාල පිරිසක් රට හැර යාම නිසා විශ්ව විද්‍යාලවල...

Read more
සිරියාවේ ඉරාන කොන්සියුලර් කාර්යාලයට ඊශ්‍රායල ප්‍රහාරයක් – නිලධාරීන් 7ක් මරුට

සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉරාන කොන්සියුලර් කාර්යාල ගොඩනැගිල්ලට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නිලධාරීන්...

Read more
බැංකු සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට

අද (02) බැංකු සංශෝධන පනත් කෙටුම්පතi දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත...

Read more
ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවයි

රාජ්‍ය ත්‍යාග නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිරගතව සිටින පකිස්ථානයේ හිටපු...

Read more
පාස්කු ප්‍රහාර සිද්ධියට අදාලව අභූත චෝදනා මත අත්අඩංගුවට ගත් පිරිසකගෙන් පොලිසිය වැඳ සමාව ගනියි.

හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා, කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනෙක් අද...

Read more
විද්‍යා ඝාතන නඩුවේ අපරාධකරුවෙක් මියයයි

යාපනය පුන්කූඩතිවූ ප්‍රදේශයේ පාසල් දැරියක වූ ශිවලෝනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක්...

Read more
චීන ජාතික මළ සිරුරු අටක් මෙක්සිකෝවේ වෙරළකින් හමුවෙයි

ඇමරිකාවට නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ චීන ජාතිකයින් 8 දෙනෙකුගේ...

Read more
තුර්කි ජනපතිට අන්ත පරාජයක්

දශක දෙකක් බලයේ රැඳී සිටින තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩොගන් එරට ප්‍රධාන...

Read more
මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහත දැමීමට...

Read more
කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට දීම ගැන ඉන්දීය අගමැති නොසතුටෙන්

1974 වසරේ කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීමේ දී එවකට පැවති කොංග්‍රස් රජය...

Read more
Back to top of page