පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් මාධ්‍ය නිවේදනයක් ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජන්ද ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේදී
මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගතයි - මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගත බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද අද රාත්‍රීයේ සිට ඇඳිරිනීතිය පනවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (21) රාත්‍රී 10 සිට
ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක  

අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක
සදුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් සැප්තැම්බර් 23 සදුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,
ලෝක කුසලානය යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය අද (20) මෙවර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් දෙහිවල වෙඩිතැබීමක් - පුද්ගලයෙක් මරුට  

අද (20) උදෑසන 6.40ට පමණ දෙහිවල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන
Latest News
What is trending
ඡන්ද දෙකක් එකම දවසේ තියන්න බැහැ – මැතිවරණ කොමිසම

පවතින තත්ත්වය යටතේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම එකම දිනක පැවැත්වීමට...

Read more
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විජයදාස රාජපක්ෂ ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය  බාර ගන්නැයි  එම පක්ෂයේ විධායක...

Read more
පාස්පෝට් නඩුවෙන් විමල් නිදොස් කොට නිදහස්

ව්‍යාජ  විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කිරීම සම්බන්ධ නඩුවෙන් ජාතික නිදහස් පෙරමුණේ...

Read more
කමිඳු නොදැන සමකල මියැන්ඩාඩ්ගේ වාර්තාව

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්...

Read more
ගාසා හී රෝහල් කදවුරකට ප්‍රහාරයක්

ගාසා තීරයේ පිහිටි රෝහලකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 07 දෙනෙකු ...

Read more
අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් පෞද්ගලික අංශය​ට

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත්...

Read more
ඉන්ධන ගාස්තු සංශෝධනය කෙරෙයි – සුපිරි වාහන වල ඉන්ධන මිල පහළට

අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන ගාස්තු සංශෝධනය කර ඇත. නමුත් ඒ...

Read more
IMF ක්‍රියාවලිය අවසන් වන තුරු මැතිවරණ තියන්නෙ නෑ – ජනපති රනි​ල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු...

Read more
ලොව පුරා කිතුණු බැතිමතුන් පාස්කු දිනය සමරයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන...

Read more
රත්නපුරය​ට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ මොණරවිල ප්‍රදේශ​යේ අභිනවයෙන් ඉදිකළ ක්‍රිකට්...

Read more
කරුණා ‘අම්මාන් බලකාය’ පිහිටුවයි – ජනාධිපතිවරණයේදී සහා​ය රනිල්ට

හිටපු නියෝජ්‍ය ඇමැති විනයගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සහ...

Read more
ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට

වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ...

Read more
සංචාරක කර්මාන්තයේ වෙනසක්

2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872...

Read more
ගෝලීය චොක්ලට් කර්මාන්තය අනතුරේ

ගෝලීය චොක්ලට් කර්මාන්තය  අභියෝගාත්මක තත්ත්වයක පසුවන අතර එයට හේතුවී ඇත්තේ චොක්ලට් සඳහා වන...

Read more
මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ CID යට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන්...

Read more
Back to top of page