නව කෝප් කමිටු සභාපති පත්වෙයි! පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි! වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්! එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද 2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා - අගමැති හරිනි කියයි 2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට! නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවී තිබෙනවා.

දෙවන
අනාගත රැකියා පිළිබඳ ලෝක ආර්ථික සංගමය සිය වාර්තාව එළිදක්වයි! ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

එම වාර්තාවේ සඳහන් වෙන්නේ
Latest News
What is trending
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද දුන් උසාවි නියෝගය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ...

Read more
 අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි 

කොළඹ අගරදගුරු පදවි සහයක රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් (විශ්‍රාමික) ස්වර්ගස්ථ...

Read more
උතුරු කොරියාවේ රතු තොල් සායම් තහනම් 

උතුරු කොරියා නායක කිම් ජොන් උන් විසින් රටවැසියන්ට නවතම නිති කිහිපයක් පනවා...

Read more
අසභ්‍ය ගීත නිර්මාණකරුවන් සොයා පරීක්ෂණයක්

බුද්ධ සාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි...

Read more
ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද පුපුරා යයි

ඉන්දුනීසියාවේ හල්මහෙර දූපතේ පිහිටි ඉබූ ගිනිකන්ද පුපුරා ගොස් තිබෙනවා. එය පෙරවරු 9.12...

Read more
ක්‍රීඩා ගුරුවරුන් බඳවාගන්නේ විද්‍යාපීඨ හා ගුරුවිද්‍යාල වලින් පමණයි අධ්‍යපන ඇමති කියයි

ක්‍රීඩා ගුරුවරුන් වශයෙන් බඳවාගෙන තිබූ 3000ක පමණ පිරිසක් ස්ථීර කිරීමට වැඩ පිළිවෙලක්...

Read more
යුක්‍රේන මිසයිල ප්‍රහාරයකින් රුසියානු මහල් නිවාස සංකීර්ණයකට දැඩි හානි    

යුක්‍රේනය විසින් දියත් කළ මිසයිල ප්‍රහාරයකින් බෙල්ගොරොද්හි මහල් 10 කින් යුත් රුසියානු...

Read more
රුසියාවට නව ආරක්ෂක අමාත්‍යවරයෙක් 

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් නව කැබිනට් මණ්ඩලයේදී නව ආරක්ෂක අමාත්‍යවරයෙක් නම්...

Read more
 පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ 

මේ වනවිට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. අද පෙරවරු 9.30...

Read more
මධ්‍යම පළාතේ අද සෞඛ්‍ය වර්ජනයක්

අද (13) උදෑසන මධ්‍යම පළාතේ රෝහල් තුළ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්...

Read more
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අසළ දැඩි ආරක්ෂාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පිහිටි කොළඹ ඩාලි පාර ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව...

Read more
කාලිංග කුමාරගේට රන් පදක්කමක් 

11 වන කිනාමි මිචිටාකා අනුස්මරණ තරගාවලියේදී මීටර 400 පිරිමි ඉසව්වේ පළමු වන...

Read more
චර්ම රෝග වැඩිවෙයි 

උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග මේ දිනවල චර්ම රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරන...

Read more
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස්වෙයි

අද කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයක පැවැති පක්ෂයේ විධායක සභාවේ දී තමා ශ්‍රී ලංකා...

Read more
WhatsApp හරහා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය මුදාහැරි උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp සමූහ...

Read more
Back to top of page