පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටවෙයි අද (21) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද
ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් මාධ්‍ය නිවේදනයක් ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජන්ද ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේදී
මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගතයි - මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගත බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද අද රාත්‍රීයේ සිට ඇඳිරිනීතිය පනවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (21) රාත්‍රී 10 සිට
ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක  

අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක
සදුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් සැප්තැම්බර් 23 සදුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,
ලෝක කුසලානය යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය අද (20) මෙවර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් දෙහිවල වෙඩිතැබීමක් - පුද්ගලයෙක් මරුට  

අද (20) උදෑසන 6.40ට පමණ දෙහිවල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන
Latest News
What is trending
ක්‍රිකට් ක්‍රීඩක රසල් හාමර් අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂ කඩුලු රකින්නෙකුවන රසල් හාමර් මහතා ජීවිතක්ෂයට පත්ව ඇත....

Read more
දමිතාගේ ඇප පත්‍රය ප්‍රතික්ෂේප වෙයි

ප්‍රසිද්ධ රංගන ශිලිපිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනු කර තිබූ...

Read more
ලොව විශාලතම සර්පයා වෙඩි තබා ඝාතනය කරයි

අඩි 26ක් දිග සහ රාත්තල් 440ක් බරැති ලොව විශාලතම සර්පයා දඩයම්කරුවන් විසින්...

Read more
අඟහරුවාදා සිට සෞඛ්‍ය වර්ජනයක ලකු​ණූ

එළැඹෙන අඟහරුවාදා උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය...

Read more
පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරයට නාමල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂ පත්කර තිබේ. එම...

Read more
කොරියාවෙන් ලංකාවට ආධාර

ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා- කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා...

Read more
ජාතික ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමට නලින් බණ්ඩාරගෙන් අභියෝගයක්

සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජාතික ජනබලවේගයේ...

Read more
කෙහෙළියගේ දියණිය පියාගේ මානව හිමිකම් ඉල්ලයි

බාල ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අත්අඩංගුවට  ගෙන රක්ෂිත...

Read more
ලංගම බස් රථයක් ගිනිගනියි

කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයකට එක්වරම ගිනි ඇවිලීමෙන් අනතුරක්...

Read more
පාස්කු ප්‍රහාරය සම්බන්ධව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සමේ තීන්දුව කල් යයි

අද (27) දින අභියාචනාධිකරණය විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජනයවර්ධන...

Read more
දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල විවෘත කෙරේ

දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන්...

Read more
බැල්ටිමෝ වරායේ අනතුරට පත්වූ නෞකාව නිසා ගෝලීය සැපයුම් ජාලයට බලපෑමක්

අමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිට පැමිණෙමින් තිබූ නෞකාවක් පාලමක ගැටීමෙන් සිදු වූ අනතුරෙන්...

Read more
චීනය සහ ශ්‍රී ලංකා​ව අලු​ත් ගිවිසුම් 9ක

චීනය හා ශ්‍රී ලංකාව නව ගිවිසුම් 9ක් සඳහා අත්ස​න් තබා තිබේ. චීන...

Read more
ලංකාවෙන් නෙදර්ලන්තයට මල්

අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බැවින්...

Read more
උත්සවය සමයේ PHI වැඩ අරඹයි

උත්සව සමය වෙනුවෙන් වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම සඳහා දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්...

Read more
Back to top of page