ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් මාධ්‍ය නිවේදනයක් ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජන්ද ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේදී
මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගතයි - මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගත බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද අද රාත්‍රීයේ සිට ඇඳිරිනීතිය පනවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (21) රාත්‍රී 10 සිට
ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක  

අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක
සදුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් සැප්තැම්බර් 23 සදුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,
ලෝක කුසලානය යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය අද (20) මෙවර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් දෙහිවල වෙඩිතැබීමක් - පුද්ගලයෙක් මරුට  

අද (20) උදෑසන 6.40ට පමණ දෙහිවල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන
බැසිල් රටින් පිටව යයි  

අද (20) උදෑසන එමිරේට්ස් ගුවන් යානයකින් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි බලා පිටත්ව
Latest News
What is trending
මහින්දගේ නිල නිවසේ පක්ෂ රැස්වීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27) රැස්වීමට නියමිතව තිබේ. අද...

Read more
ෆේස්බුක් සහ ඉන්ටර්නෙට් එකෙන් එන තර්ජන බය නැතුව අපිට කියන්න – පොලිසියෙන් ඉල්ලිමක්

අන්තර්ජාලය ඔස්සේ විවිධ තර්ජනවලට ලක්වන මහජනතාවට පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහය...

Read more
දෙවන ටෙස්ට් තරඟයට ශකීබ් බංගලි සංචිතයට

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ සංචිතයේ වෙනස්කම්...

Read more
හිටපු CID ලොක්කෙක් NPP​ය සමග එක්වෙයි

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මේ මැයි මස ආරම්භ කිරීමට නියමිත...

Read more
‘‘අනුර කුමාර කියන්නේ ගෝඨාභය පාට් ටූ‘‘ – ජේ. සී අලවතුවල 

රටේ ජනතාව සිටින්නේ සමගි ජනබලවේගය සමඟ බවත් ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහනය...

Read more
පොහොට්ටුව පෙරළියකට සැරසෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ පවත්වන...

Read more
ම​ම ධුරයෙන් ඉවත් වෙන්නෙ නැ​හැ – මහ බැංකු අධිපති

තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ...

Read more
ප්‍රසන්න රණතුංග දඬුවමට එරෙහි ගොනු කළ පෙත්සම විභාගයට දින දෙයි

අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් නියමවී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම...

Read more
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය...

Read more
14 ට අඩු දරුවන් ට සමාජ මාධ්‍ය තහනම් කරමින් නීතියක්

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන්​ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර තිබෙන​වා. ප්‍රාන්ත...

Read more
කිතුණු දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

එළඹෙන මහ සිකුරාදා දිනය පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුණු දේවස්ථාන වලදී පැවැත්වෙන...

Read more
සේවකයකුගේ අවම මාසික වැටුප වැඩි කිරීමට අනුමැතිය !

ඕනෑම කර්මාන්තයක සියලුම සේවකයන්ගේ අවම මාසික වැටුප සහ දෛනික වැටුප ඉහළ නැංවීමට...

Read more
හමාස් නායකයා ඉරානයට

ඉරාන බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා හමාස් නායක ඉස්මයිල් හනියේ අද (26)...

Read more
ජානක වක්කුඹුරට කැබිනට් අමාත්‍ය ධූරයක්

වැඩබලන පළාත් සභා සහ පළාත් පාලන කැබිනට් ඇමැතිවරයා ලෙස රාජ්‍ය ඇමැති ජානක...

Read more
Back to top of page