නව කෝප් කමිටු සභාපති පත්වෙයි! පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි! වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්! එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද 2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා - අගමැති හරිනි කියයි 2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට! නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවී තිබෙනවා.

දෙවන
අනාගත රැකියා පිළිබඳ ලෝක ආර්ථික සංගමය සිය වාර්තාව එළිදක්වයි! ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

එම වාර්තාවේ සඳහන් වෙන්නේ
Latest News
What is trending
රජයේ සේවක නිවාඩු අනුමැතියට චක්‍රලේඛයක් නිකුත් වෙයි !

කොවිඩ් වසංගත කාලය තුළ විදෙස්ගතව පැවති වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දිනට සේවයට...

Read more
ජනපති පාර්ලිමේන්තුවේදි අද සිදුකළ විශේෂ ප්‍රකාශය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. පාර්ලිමේන්තුවේ...

Read more
ඩයනා ගැන පාර්ලිමේන්තුවෙදි කථානායකගෙන් ප්‍රකාශයක්

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසී වීම සම්බන්ධයෙන්...

Read more
විශ්‍රාම ගැනීම ගැන කතා කරන්න මේක සුදුසු අවස්ථාවක් නෙවෙයි චමරි කියයි

පසුගියදා ඩුබායි හි පැවති විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගැනීමෙන්...

Read more
ඩයනාට ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අභියෝග කළ හැකියි මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා කියයි

ඊයේ (08) රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින්...

Read more
වසරකට පසූ ශකිබ් පන්දුවාර විස්ස කණ්ඩායමට කැඳවයි

තරග පහකින් සමන්විත සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලියේ අවසන් තරග ද්විත්වට සඳහා ශකිබ්...

Read more
යොවුන් දඟ පන්දු ක්‍රීඩක විජයකාන්ත් පළමු වරට IPL තරඟ බිමේ

ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් අද පළමුවරට ඉන්දීය...

Read more
සජබයට එක්වන ලෙස අමාත්‍ය සුසිල්ට ඇරයුමක්

අද පාර්ලිමේන්තුවේදී, ප්‍රජා උපදේශක කමිටු හරහා පළාත් පාලන ආයතන වලට ලබා දීමට...

Read more
අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

අද රාත්‍රි 7.45 අහුංගල්ල ප්‍රදේශයේ නිවසකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය....

Read more
ජර්මානු චාන්සලර්වරියට ප්‍රහාරයක්

ජර්මානු චාන්සලර් ෆ්‍රැන්සිස්කා ගිෆීට බර්ලින් හි පිහිටි පුස්තකාලයකදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා....

Read more
ලක්ෂ 5කට ආසන්න දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ඩුබායි සිට මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී...

Read more
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව...

Read more
ඔස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තර සිසුන්ට තවත් බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම​ට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමේ​දී ඔවුන් සතුව තිබිය...

Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකයන් දෙදෙනෙකුගේ වීසා ප්‍රතික්ෂේප වේ

​ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෙකුගේ සහ කණ්ඩායම් සහායකයෙකුගේ වීසා ඇමරිකානු තානාපති කාර්යාලයෙ​න් ප්‍රතික්ෂේ​ප...

Read more
රජයේ ඉහළ තනතුරු දෙකක​ට හදිසි කැඳවීමක්

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව රජයේ මුදල් පිළිබඳව...

Read more
Back to top of page