Latest News
සරසවි සිසුන් රැගත් බස් රථයක් පෙරලෙයි – සිසුන් දෙදෙනෙක් මරුට
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් පෙරළීමෙන් සිසුන් දෙදෙනෙකු මිය ගොස්...
ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට
නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබියදී අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ...
ශ්‍රී ලංකාව රුසියාව සමග ගිවිසුම් ගත වෙයි
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාව වූ ගිවිසුමකට...
චීනයෙන් මෙරටට මිලියන 400ක මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක්
චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400කට ආසන්න වටිනාකමකින් යුත් මානුෂීය ආධාර...
හින්දු බැතිමතුන්ගේ දීපාවලි දිනය අදයි
හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපවාලි දිනය අදට (31) යෙදී තිබේ. ඉන්දියානු...
උසස් පෙළ විභාගය කල් යන කතා අසත්‍යයයි – විභාග කොමසාරිස් ජනරාල් කියයි
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීමක් සිදුකරන බවට...
CEYPETCO ඉන්ධන නළයක කාන්දුවක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව නිමාවේ ඉන්ධන නළයක් පුපුරායෑම හේතුවෙන් මේ...
අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ චීන තානාපති හමුවෙයි
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී...
ICC දූෂණ විරෝධී ඒකකයේ සභාපති ධුරය සුමති ධර්මවර්ධනට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ...
දීපාවලි දීමනාව ඉහළට
දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලි වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින්...
උපුල් තරංගට එරෙහි වරෙන්තුව ආපසු කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක පැමිණිකරු වන ශ්‍රී ලංකා ක්‍රිකට්...
රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අධිකරණයෙන් නියෝග
ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයෙන්...
ජොන්ස්ටන් ඇප මත මුදා හැරේ
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව...
ආණ්ඩුවට එරෙහිව ගම්මන්පිලගෙන් මහජන පෙත්සමක්
අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතිය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජොන්ස්ටන් අධිකරණයට රැගෙන එයි
අද (30) රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව...