මෙවර
රංගිරි දඹුල්ල
Latest News
මම දේශපාලනයෙන් විවේක ගන්නවා – කිරි ඇල්ල කියයි
වසර 36ක පාර්ලිමේන්තු දිවියේ අවසානය සනිටුහන් කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන...
ප්‍රියන්ත වීරසූරියට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි වෙයි
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින්...
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් පත් කරයි
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ...
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ගැන නිවේදනයක්
2024 ඔක්තෝබර් 08 දින මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු...
ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග
තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම නිසා ක්‍රිකට් තේරීම්...
ඇමරිකාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහාය ලබා දීමට සැරසෙයි
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මෙරට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම...
වාසුදේව මාලිමාවට සහයෝගය දීමට තීරණය කරයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට එම...
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකයා පක්ෂයෙන් ඉවත්වීමේ තීරණයක
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා එම පක්ෂයෙන් ඉවත් වීමට තීරණය...
වැඩිකළ පොහොර සහනාධාරය ලබන සදුදා සිට
වැඩිකළ පොහොර සහනාධාරය ලබන සදුදා සිට ලබාදීමට රජය පියවර ගෙන ඇත. අද...
ජාතික ජනසභා ලේකම් කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයක් අහෝසි කරයි
පසුගිය රජය මගින් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය...
ජිනීවා යෝජනාවට අපිත් විරුද්ධයි – ඇමැති විජිත හේරත් කියයි
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට වත්මන්...
වැඩබලන පොලිස්පති සම්බන්ධයෙන් අවසන් තීරණය අද
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ එම වැඩ...
ගොවීන්ට සුබ ආරංචියක්
ලබන සතියේ පොහොර සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට යොමු කරන බව කෘෂිකර්ම...
මාස දෙකක් තුල සයිබර් අපරාධ පැමිණිලි 9,000ට වැසියි – SLCERT කියයි
මේ වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පමණක් සයිබර් අපරාධ සම්බන්ධ...