මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර අහෝසි වීමේ අවදානමක් නොවැම්බර් 30 වන දාට පෙර හිඟ බදු මුදල් නොගෙවන්නේ නම් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර අහෝසි මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක් මෙරට 10 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය හෙට (14) පැවැත්වේ.

මෙවර
දේශපාලකයින්ගේ ගිනි අවි ගැන රජයෙන් දැනුම්දීමක් ! හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට ශ්‍රී ලංකා - නවසීලන්ත පල​මු එක්දින තරගය අද ශ්‍රී ලංකා කණ්ඩාය​ම සහ සංචාර​ක නවසීලන්ත කණ්ඩාය​​​ම අත​ර එක්දින ක්‍රිකට් තරගාවලිය අද(13) ආරම්භ වේ.

රංගිරි දඹුල්ල
මෙර​ට නිල සංචිත ප්‍රමාණය ඉහළ​ට ෆිච් රේටින්ග්ස් සමාගම ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට නිල සංචිත වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම ගැන පරීක්ෂණයක් පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් නීල් මැකෙන්සි ජාති​ක කණ්ඩාය​මේ උපදේශක පුහුණුකරු තනතුරට පත්වෙ​යි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ පිතිකරුවෙක් වන නීල් මැකෙන්සි ව කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකා ගෝනපොළ රි​ය අනතුරෙ​න් දෙදරු මවක් මිය යයි - දරුවන්ටත් තුවා​ල හොරණ, ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත්
Latest News
What is trending
හිටපු DIG නාලක නඩුවකින් නිදහස් වෙයි

ප්‍රභූ ඝාතනයකට කුමන්ත්‍රණ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට...

Read more
වැරදුණු ප්‍රහාරයෙන් 85ක් මරුට

නයිජීරියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානයක් අත්වැරදීමකින් එරට උතුරුදිග කඩුනා ගම්මානයට එල්ල කළ...

Read more
තේ දළු ප්‍රමිතිය අනිවාර්ය කරයි

මෙරට නිෂ්පාදිත තේ වල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන B-60...

Read more
ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරියව ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉහළ...

Read more
ලන්දේසින් උදුරාගත් කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට

ලන්දේසි සමයේ දී ශ්‍රී ලංකාවෙන් පැහැරගෙන ගිය පසුව නෙදර්ලන්ත රජය මඟින් මෙරටට...

Read more
මාස 10 තුළ ලක්‍ෂ පහමාරකගේ විදුලිය විසන්ධි කරලා

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු මාස 10 තුළ පමණක් එහි විදුලි...

Read more
“සත්ත්වයා” බොක්ස් ඔෆිස් දඩයම අරඹයි!

“They’re saying this is violence? I’ll show them what A VIOLENT film...

Read more
Nicholas Cage සිනමා දිවියට සමුදීමට සැරසේ

ජනප්‍රිය හොලිවුඩ් නළු Nicholas Cage සිනමා රංගනයට සමුදීමට සැලසුම් කර ඇති බව...

Read more
ඉන්දියාවේ ආරක්ෂිතම නගරය කොල්කටා

ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව,...

Read more
වගා හානිවලට මිලියන 550ක් ගෙවා අවසන්

2023 යල කන්නයේ දරුණු නියඟය නිසා සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල්...

Read more
සම්බා සහල් ඉදිරි දෙසතියේදි

ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය ඇතුළත...

Read more
නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක්

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියක් සඳහා භාවිත කිරීමට අනුමැතිය ලබාදුන් බව...

Read more
මත්තල මෙහෙයුම් රුසියා – ඉන්දීය පෞද්ගලික සමාගමකට

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් රුසියා ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට තීරණය කර...

Read more
නාගරික නිවාසවල අයිතිය ලබාදීම පෙබරවාරියේ දී

නාගරික නිවාසවල අයිතිය එහි පදිංචිකරුවන්ට ලබාදීමේ පළමු අදියර ලබන පෙබරවාරි මාසයේ සිදු...

Read more
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක්

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව විදෙස්...

Read more
Back to top of page