නව කෝප් කමිටු සභාපති පත්වෙයි! පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි! වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්! එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද 2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා - අගමැති හරිනි කියයි 2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට! නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවී තිබෙනවා.

දෙවන
අනාගත රැකියා පිළිබඳ ලෝක ආර්ථික සංගමය සිය වාර්තාව එළිදක්වයි! ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

එම වාර්තාවේ සඳහන් වෙන්නේ
Latest News
What is trending
හෙන්රි කිසින්ජර් අභාවප්‍රාප්ත වෙයි

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්, හෙන්රි කිසින්ජර් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඔහුගේ...

Read more
ඉන්දියාවෙන් සම්බා

එළඹෙන උත්සව සමය වෙනුවෙන් සම්බ සහල් මෙට්‍රික් ටොන් 50000 ක් ඉන්දියාවෙන් ආනයනය...

Read more
IMF දෙවැනි වාරිකය ගැන ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ණය හිමියන් සමග ඇතිකරගත් ප්‍රතිපත්තිමය එකඟතා ජාත්‍යන්තර...

Read more
ලංකාවේ 6000 ඒඩ්ස්

ලංකාවේ හයදහසකට ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී...

Read more
රියැදුරු බලපත්‍ර ඉදිරි මාස 6 තුළදී

නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර ඉදිරි මාස 6 තුළදී නිකුත්...

Read more
සටන් විරාමය දීර්ඝ කරයි

ටාර් රාජයයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇති කරගත් තාවකාලික...

Read more
පොල් අපනයන ආදායම වැඩි කරන්න පස් අවුරුදු සැලැස්මක්

පොල් අපනයනයෙන් ලබන ආදායම ඩොලර් බිලියන දෙකක් දක්වා ඉහල නැංවීම ඉලක්ක කරමින්...

Read more
CTB පෞද්ගලීකරණයට ?

2024 වසර වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලය ලාභ නොලැබුවහොත් එය ද පෞද්ගලීකරණය...

Read more
වැඩබලන පොලිස්පති වැඩ අරඹයි

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ අද උදෑසන...

Read more
ජෙරම් CIDයට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා CIDයට පැමිණ තිබේ. ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහාය....

Read more
අද සිට විශේෂ වැටලීම්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අද (30) සිට විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බව...

Read more
ක්‍රීඩා අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ඉවත් කරයි

වියදම් කපාහැරීමේ වැඩපිළිවෙළක් ලෙස ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිට කොළඹ...

Read more
ඒඩ්ස් මර්දනයට වැඩපිළිවෙලක්

ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන...

Read more
වරාය එළැඹෙන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට

වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් එළැඹෙන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත...

Read more
හිටපු ක්‍රීඩා ඇමතිට එරෙහිව පෙත්සමක්

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට...

Read more
Back to top of page