නව කෝප් කමිටු සභාපති පත්වෙයි! පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි! වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්! එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද 2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා - අගමැති හරිනි කියයි 2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට! නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවී තිබෙනවා.

දෙවන
අනාගත රැකියා පිළිබඳ ලෝක ආර්ථික සංගමය සිය වාර්තාව එළිදක්වයි! ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

එම වාර්තාවේ සඳහන් වෙන්නේ
Latest News
What is trending
සමනළ වැව, රන්ටැඹේ, සහ වික්ටෝරියා විකුණන්නේ නෑ

සමනළ වැව, රන්ටැඹේ, සහ වික්ටෝරියා යන ජලාශ විකිණීම සම්බන්ධව විදුලිබල අමාත්‍යවරයා කැබිනට්...

Read more
චීනය අලුත් රෝගය ගැන පැහැදිලි කරයි

නිව්මෝනියා ආසාදන තත්ත්වයක් ඇති කරමින් චීනයේ නගර කීපයක පැතිරෙන නව වයිරස උණ...

Read more
අවශ්‍යතාවයට සරිලන පරිදි කිරි අල තියෙනවා

කිරි අල, මඤ්ඤොක්කා, බතල, ඉන්නල ආදී අල වර්ග දේශීය අවශ්‍යතාවයට සරිලන පරිදි...

Read more
සජිත්ගේ සහ මද්දුමබණ්ඩාරගේ පක්ෂ තනතුරු ගැන තීරණයක්

සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට එම...

Read more
ධනුෂ්කගේ නඩු ගාස්තු ගෙවන්නැයි නියෝගයක්

ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් කළ ශ්‍රී ලංකා...

Read more
ගාසා තීරයේ පාසලකට බෝම්බ ප්‍රහාරයක්

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ පාසලකට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත. කටාරයේ මැදිහත්...

Read more
මත්ද්‍රව්‍ය නිවාරණයට අලුත් පියවරක්

දිවයිනේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 300ක් ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරියෙකු බැගින්...

Read more
පොලී අනුපාතය ගැන තීරණයක්

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය...

Read more
රටේ පාතාලය සහ මත්ද්‍රව්‍ය වැඩිවෙන්න හේතුව ‘අරගලයයි’

‘අරගලය’ විසින් මෙරට පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය වර්ධනය කර ඇති බව මහජන...

Read more
ජලාශවලින් 95%ක් පිටාර මට්ටමට

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ජලාශවලින් සියයට 95ක් ම මේ වනවිට පිටාර මට්ටමට...

Read more
ඔස්ට්‍රේලියා – ඉන්දියා පළමු විස්සයි-20 තරගය අද

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තරග 05කින් යුත් විස්සයි-20 තරගාවලිය අද ආරම්භ...

Read more
බෙන් ස්ටෝක්ස් අයි.පී.එල්.වලින් ඉවත් වෙයි

බෙන් ස්ටෝක්ස් මීළඟ අයි.පී.එල්. තරගවාරයෙන් ඉවත් වී තිබේ. ඒ ඔහුගේ ශාරීරික යෝග්‍යතාව...

Read more
ක්‍රිකට් ගැටලුවේදී නීත්‍යානුකූල පාර්ශ්වයට සහාය දෙන බව ජනාධිපති ඉන්දීය යූ ටියුබ් නාලිකාවට කියයි

මෙරට ක්‍රිකට් ගැටලුව සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව පිළිබඳ අවධානයෙන් සිටින බවත්, ඉන් අනතුරුව...

Read more
යුද හමුදාවේ  27000 ක් සේවය අත්හැර ගිහින්

යුද හමුදාවේ  27000 ක් පසුගිය වසර දෙකේදී   සේවය අතහැර ගොස් ඇතැයි මාතර...

Read more
වෛද්‍යවරු විදේශගත වීමේ අඩුවක්

වෛද්‍යවරු විදේශගත වීමේ සංඛ්‍යාව මේ වන විට අඩු වෙමින් පවතින බව සෞඛ්‍ය...

Read more
Back to top of page