මාලිමාවේ ආධාරකරුවන් රැගත් බස්රථයකට මොනරාගලදි ප්‍රහාරයක් මොනරාගල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී නැවත පැමිණෙමින් තිබූ බස් රථයකට යම් සීතා අරඹේපොල තවත් අමාත්‍ය ධූරයක දිවුරුම් දෙයි අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය වාහන ආනයන සීමා ඉවත් කිරීමට රජයෙන් තීරණ‍යක් වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා සියල්ල 2025 වසරේ පෙබවාරි මාසය වනවිට ලිහිල් කිරීමට අමාත්‍ය ත්‍රිකුණාමලය දිසා විනිසුරු ගනේෂ් රාජාගේ සේවය අත්හිටුවයි ඊයේ (12) දිනයේදි අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ත්‍රිකුණාමලය දිසා විනිසුරු එම්. ගනේෂ් රාජාගේ සේවය පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් කිලිනොච්චියේදී අත්අඩංගුවට ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදා සිටින අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මරුට අද(13) පෙරවරුවේ ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ගාල්ල - රත්ගම
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙටින් අවසන් හෙට (14) දිනයෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම අවසන් කරන බව තැපැල් ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩගේ අවසන් කටයුතු හෙට  

ප්‍රවීණ ගායන ශිල්පී, ප්‍රවීණ ගේය පද රචක, විශිෂ්ඨ සංගීතවේදී සේනක බටගොඩ මහතාගේ අවසන් කටයුතු හෙට
Latest News
What is trending
ධනුෂ්කගේ ඇප කොන්දේසි ලිහිල් වෙයි – දේශීයව සංචාරය කිරීමට අවසර

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි ඩව්නිං...

Read more
පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල – අයෝමාල් අවසන් තරගයට

පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම...

Read more
මහ බැංකුවේ සංචිත අනුපාත අඩු කරයි

ශ්‍රි ලංකා මහ බැංකුවේ සංචිත අනුපාත අඩුකර තිබේ. එය සියයට 4.00 සිට...

Read more
රෝහල් මරණවලට හේතුව ඖෂධ ආසාත්මිකතාවන් – විශේෂඥ වෛද්‍ය කමිටුව පවසයි

මෑත කාලයේ රෝහල් තුළ සිදුවූ අන්දෝලනයක් ඇතිකළ මරණ 06යෙන් පහකට ඖෂධ ආසාත්මිකතාවන්...

Read more
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට

එක්දින සහ විස්සයි20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම මෙම මස...

Read more
මෙරට පළමු French Fries කර්මාන්ත ශාලාව ලබන සිකුරාදා විවෘත කෙරේ

බණ්ඩාරවෙල කහත්තේවෙල ප්‍රදේශයේ ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ පළමු අර්තාපල් තීරු (French Fries)...

Read more
වසර 22කට පසු නැවත රීදී තිරයට එන Gadar

පාකිස්ථානයේ ලාහෝර් නගරාධිපතිගේ ග්‍රහණයෙන් සිය ආදරණීය බිරිඳ “සකීනා” මුදා ගැනීමෙන් වසර 22කට...

Read more
රැප් ගායක Tory Lanez ට වසර 10ක සිරදඬුවමක්

කැනේඩියානු සුපිරි රැප් ගායක Tory Lanez හට වසර 10ක සිරදඬුවමක් නියම කර...

Read more
පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමට සුදානම් – ජනාධිපති

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින්...

Read more
කෙහෙළියගේ විශ්වාසභංගයට දින තුනක් දෙයි

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා හෙට අනිද්දා සහ සෙනසුරාදා...

Read more
LPL – පල්ලේකැලේ තරග නිමයි නැවත කොළඹට

එල්.පී.එල්. තරගාවලියේ අද (09) සහ හෙට (10) දිනයන් විවේකී දිනයන් ලෙස නම්...

Read more
ඉන්දියාව තරගාවලියට අවතීර්ණ වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 05කින් සමන්විත විස්සයි-20...

Read more
සජිත්ගේ අලසකමින් කෙහෙළියගේ විශ්වාසභංගය කල් යයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගැනීම සඳහා දින...

Read more
දුම්රියක් කන්ටේනර් රථයක ගැටෙයි

අද උදෑසන මීරිගම පොලිස් වසමේ විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී පොල්ගහවෙල සිට...

Read more
ශාරුක් ඛාන්  Don චිත්‍රපට මාලාවෙන් ඉවතට ..?

Don යනු 1978 දී නිර්මාණය වූ  හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා චරිතයක්....

Read more
Back to top of page