Latest News
නව කථානායක ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් වෙයි.
හිටපු කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරයට වෛද්‍ය ජගත්...
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවන බවට කාළගුණෙන් අනාවැකි. නිරිත දිග...
කතානායකගේ ඉල්ලා අස්වීමට අදාළ ගැසට්ටුව එළියට
අශෝක සපුමල් රන්වල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර...
පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද ප්‍රසිද්ධියට
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින්...
ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
ප්‍රදේශ කිහිපයක් සඳහා නයයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන...
නීති විරෝධීව මත් පෙති ගෙන්වූ අයෙකුට වසර 12ක සිර දඬුවම්
2020 වසරේ ප්‍රංශයේ සිට නීති විරෝධි අයුරින් මත්පෙති 5000කට අධික සංඛ්‍යාවක් මෙරටට...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනීම මීට මොහොතකට...
ජගත් කුමාරත් සමගි ජන සන්ධානයෙන් ඉවත් වෙයි
තමන් ඇතුළු කණ්ඩායම සමගි ජන සන්ධානයෙන් ඉවත් වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
හිටපු ජනාධිපතිත් ඉන්දියාවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට...
වැඩබලන අමාත්‍යවරු 05 දෙනෙක් පත් කරයි
නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන්...
Galle Marvels කණ්ඩායමේ හිමිකරු තවදුරටත් රිමාන්ඩ්
සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන...
අධිකරණ ඇමති හර්ෂණ CID යයි
පාර්ලිමේන්තු දත්ත ගබඩාවේ තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ වැරදි දත්ත ඇතුළත් කිරීම සම්බන්ධයෙන්...
ගාල්ල වරාය නගර සංවර්ධන සැලැස්ම අපි පිලිගන්නෙ නැ – රත්න ගමගේ කියයි
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ගාල්ල වරාය නගර සංවර්ධන...
හැටන් ආශ්රිත ප්‍රදේශයන්හි වාහන අනතුරු ඇති විමේ අවදානමක්
මේ දිනවල හැටන් ආශ්රිත ප්‍රදේශයන්හි මාර්ගවල රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්...
මෛත්‍රීට එරෙහි අධිකරණ අපහාස නඩුවත් සමථයට පත්වෙයි ; ආයේ ශ්‍රීලනිප සභාපතිකමටත් නොඑන බව දැනුම්දෙයි!
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු...