ජනාධිපති අනුර කුමාර දිසානායක අද ජාතිය අමතයි 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රී 7ට ජාතිය ඇමතීමට නියමිත බව සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නෑ - සජිත් ප්‍රේමදාස සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නොමැති බව සජිත් නව ජනාධිපති ඉදිරියේ හරිනි අමරසූරිය අගමැති ලෙස දිවුරුම් දෙයි  

9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය
කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ තීරණය අනුව කතරගම දහම් පාසල් වසාදමයි ඊයේ (23) කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානවල පවත්වාගෙන යනු ලබන සියලුම දහම් පාසල් රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ තීරණයක් අද (24) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයට සූදානම් මැතිවරණ කොමිසම විසින් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් බව පවසා සිටිනවා.

මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තු
ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක් මෙරට අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන නව රජයේ අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද පාර්ලිමේන්තුවේ අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික ජනබලවේගය
Latest News
What is trending
twitter දැඩි තීරණයක් ගනි

ගෙවිම් නොකළ ගිණුම්වලින් සිය සත්‍යාපන ලාංඡනය (verification blue tick) ඉවත් කිරීමට තීරණය...

Read more
ලිට්‍රෝ මිල අඩුවෙයි

ලිට්‍රෝ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රී සිට රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින්...

Read more
කසල කළමනාකරණයට කැබිනට් අනුමැතිය

කොළඹ අගනගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ...

Read more
ජාතික පාසල්වලට දැනුම්දීමක්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ...

Read more
සිංහල සිනමාවේ ඉලන්දාරි පෙම්වතා නික්ම යයි

ප්‍රවිණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතා අද(01)  අලුයම අභවප්‍රාප්ත වී ඇත. මිය...

Read more
Back to top of page