ඉන්දියාවේ බැංගලෝර්
Latest News
ජනපති අපේක්ෂක අනුර කුමාර අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක්
මෙවර ජනපති අපේක්ෂක ,ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා...
ජනපති රනිල්ගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි
අද (29) ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ‘පුළුවන්...
ජනාධිපතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් දිවයිනට
ජනාධිපතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේවන විට දිවයිනට පැමිණ...
ජාතික ජන බලවේගයේ මැතිවරණ කාර්යාලයකට ගිනි තියලා
මීරිගම බොකලගම ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයට කිසියම් පිරිසක් ගිනි...
ක්ලබ් වසන්ත ඝාතකයින්ට නවාතැන් දුන් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී අත්අඩංගුවට
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරාට ආධාර අනුබල...
ගෑස් සිලින්ඩරයට කතිරය ගහන්නැතුව කුස්සියේ ගෑස් සිලින්ඩරය නැති වුණොත් මට බනින්න එපා – රනිල් වික්‍රමසිංහ
තමා සමග රට ගොඩ නැගීමට එකතු වූ පිරිස තවමත් වේදීකාවේ සිටින බවත්...
ඩුබායි හිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අද දිවයිනට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක් විසින් ඩුබායි හිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක...
ක්ලබ් වසන්ත ඝාතනයේ දෙවන වෙඩික්කරුත් අත්අඩංගුවට
අතුරුගිරිය ප්‍රදේශයේ ක්ලබ් වසන්ත සහ කේ සුජීවා ගේ සැමියා වන නයන වාසුල...
අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වහලය කඩා රැඳවියෙක් පැන යයි
එරාවුර් අධිකරණය විසින් නියම කළ සිව් වසරක සිරදඬුවමක් හිමි රැදවියෙකු නඩු කටයුත්තක්...
අපි මේ රටේ දැකපු පළවෙනි ත්‍රස්තවාදි කල්ලිය JVP එක – දමිතා අබේරත්න
ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය මිනිසුන්ට අමතක වී නැති බවත් මේ රටේ දුටු...
ICC නව සභාපති ධූරයට ජේ ෂා නිතරඟයෙන්ම පත්වේ
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව...
ශිරාන් බාසික්ගේ පුතා අත්අඩංගුවට
ඊයේ (27 ) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය...
මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවි දෙකක් ලබා ගැනීමට අවසර
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර...
පාසල් සිසුන් පිරිසකට දෙබර ප්‍රහාරයක්
සෙල්ලකතරගම පාලම අසලදී පාසල් සිසුන් පිරිසකට සහ දෙමාපියන්ට දෙබර ප්‍රහාරයක් එල්ල වී...
රටේ ආර්ථික වර්ධනයට රජය ඇරඹූ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමේ පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම ජනතාවටත් තියෙනවා – රනිල් වික්‍රමසිංහ
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක අවසානයක්...