අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (24) අමාත්‍යාංශ ලේකම්වරු පත් කරනු ලැබීය

එලෙස පත්
කැබිනට් අමාත්‍යධූර පත් කෙරේ අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අග්‍රාමාත්‍යවරියක් සහ කැබිනට් අමාත්‍යධූර පත් කෙරෙනු ජනාධිපති අනුර කුමාර දිසානායක අද ජාතිය අමතයි 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රී 7ට ජාතිය ඇමතීමට නියමිත බව සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නෑ - සජිත් ප්‍රේමදාස සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නොමැති බව සජිත් නව ජනාධිපති ඉදිරියේ හරිනි අමරසූරිය අගමැති ලෙස දිවුරුම් දෙයි  

9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය
කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ තීරණය අනුව කතරගම දහම් පාසල් වසාදමයි ඊයේ (23) කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානවල පවත්වාගෙන යනු ලබන සියලුම දහම් පාසල් රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ තීරණයක් අද (24) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයට සූදානම් මැතිවරණ කොමිසම විසින් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් බව පවසා සිටිනවා.

මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තු
Latest News
What is trending
නිකෝබා දූපත් ආශ්‍රිතව ප්‍රභල භූකම්පනයක්

රිච්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රභල භූකම්පනයක් බෙංගාල බොක්කේ, නිකෝබා දූපත් ආශ්‍රිතව සිදුව තිබෙනවා....

Read more
ස්ටාලින් ඇතුළු පිරිසකට අධිකරණ තහනමක්

අද (26) දහවල් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු – විදුහල්පති විරෝධයට සම්බන්ධ  ජෝසප්...

Read more
ඩක්වර්ත් ජීවිතයෙන් සමුගනී

වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස්...

Read more
ජනපති අද ජාතිය අමතයි

අද (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට...

Read more
ගුරු- විදුහල්පතිවරු ලෙඩ නිවාඩු වාර්තා කරයි

අද (26) දිනයේ  ගුරු- විදුහල්පති වෘත්තීය සමිති ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත...

Read more
LPL කණ්ඩායම්හි සම්පූර්ණ සංචිතය

ජූලි 01 වැනිදා ආරම්භ කිරීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන...

Read more
අගමැතිගේ ඉල්ලීම පරිදි ජූලි 2 පාර්ලිමේන්තු​වේ විශේෂ රැස්වීමක්

අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ විශේෂ රැස්විමක් පැවැත්වීමට නියමිත බව...

Read more
හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනයට කැබිනට් අනුමැතිය

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ අංග සම්පූර්ණ ගුවන්තොටුපොළක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට...

Read more
 අධ්‍යාපන අමාත්‍යාංශය උත්තර පත්‍ර සමීක්ෂණය දීමනා ඉහළ දැමීමට නිර්දේශ කරයි 

අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා...

Read more
මැදිරිගිරියේ පාළු නිවසක් තුළ අභිරහස් මළසිරුරක්

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය පොලිස් වසමේ දහම් වැව ප්‍රදේශයේ පාළු නිවසක් තුළ...

Read more
ඉදිරි කන්න දෙකට ගොවීන්ට බංඩි පොහොර නොමිලේ

ඉදිරි කන්න දෙකේ දී සියලු වී ගොවීන්ට බංඩි පොහොර නොමිලේ ලබාදෙන බව...

Read more
සිසුවෙක් අපයෝජනයට ලක්කළ වොලිබෝල් පුහුණුකරුවෙකු අත්අඩංගුවට

කල්පිටියේ පිහිටි පාසලක අධ්‍යාපනය ලබන සිසුවෙක්  වොලිබෝල් පුහුණු කඳවුරකට සහභාගී කරවීමට යැයි...

Read more
ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව තරගයට

අද (25) පැවති 20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශ කණ්ඩායම පරදා...

Read more
යක්කලමුල්ලේ පුද්ගල ඝාතනයක්

ඊයේ (24) රාත්‍රීයේ යක්කලමුල්ල පොලිස් වසමේ පොල්පගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය...

Read more
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් 150ක ආධාරයක්

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය සහ ප්‍රයෝජනය වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන...

Read more
Back to top of page