අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (24) අමාත්‍යාංශ ලේකම්වරු පත් කරනු ලැබීය

එලෙස පත්
කැබිනට් අමාත්‍යධූර පත් කෙරේ අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අග්‍රාමාත්‍යවරියක් සහ කැබිනට් අමාත්‍යධූර පත් කෙරෙනු ජනාධිපති අනුර කුමාර දිසානායක අද ජාතිය අමතයි 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රී 7ට ජාතිය ඇමතීමට නියමිත බව සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නෑ - සජිත් ප්‍රේමදාස සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නොමැති බව සජිත් නව ජනාධිපති ඉදිරියේ හරිනි අමරසූරිය අගමැති ලෙස දිවුරුම් දෙයි  

9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය
කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ තීරණය අනුව කතරගම දහම් පාසල් වසාදමයි ඊයේ (23) කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානවල පවත්වාගෙන යනු ලබන සියලුම දහම් පාසල් රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ තීරණයක් අද (24) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයට සූදානම් මැතිවරණ කොමිසම විසින් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් බව පවසා සිටිනවා.

මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තු
Latest News
What is trending
ඉන්දියාව සහ චීනය අතර සෘජු මගී ගුවන් ගමන් නැවත ආරම්භ කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්

වසර හතරක සිට නවතා දමා තිබූ  ඉන්දියාව සහ චීනය අතර සෘජු මගී...

Read more
ලංකාවේ ක්‍රීඩකයින් සදහා චීන භෞතචිකිත්සක ක්‍රමවේද හදුන්වාදීමේ යෝජනාවක්

ඊයේ (19) දිනයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය සංකේතාත්මක සම්මේලනයේ සභාපති ආචාර්ය අම්රි නිසාම් මහතා සහ ...

Read more
ඉරාන විප්ලවීය හමුදාව ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කෙරේ

“ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා...

Read more
ඉන්දීය විදේශ ඇමති සහ ජනපති අතර හමුවක්

අද (20) පෙරවරුවේ  දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා...

Read more
හෙට බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම​ට අවස්ථාවක්

හෙට (21)   බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (Open Visit)...

Read more
පොසොන් පොහොයට අනුරාධපුරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය නගර​ය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා....

Read more
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවර​යා දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය Dr S. Jaishankar නිළ සංචාරයක් සදහා  මීට සුළු...

Read more
එංගලන්තයට කඩුලු 8ක ජයක්

ශාන්ත ලුසියා හි පැවති එංගලන්තය සහ සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර...

Read more
පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ බස් සහ දුම්රිය සේවා

පොසොන් පොහොය වෙනුවෙන් අද (20) සිට  අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන...

Read more
නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රීලනිපයේ නව සභාපති ධූරය​ට

අද (19) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී නව සභාපති...

Read more
වතු සමාගම් ගොනුක​ළ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

වතු සේවකයින්ගේ වැටුප් වැඩිකරමින් ඉකුත්දා කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක...

Read more
කරුණා අම්මාන් රනිල් සමග සිටගනියි

කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මෙවර ජනාධිපතිවරණයේදී තමාගේ සහය ලබාදීම පිළිබදව අදහස්...

Read more
යෝජිත කුලී ආදායම් බද්දෙන් සාමාන්‍ය ජනතාවට වාසි – රංජිත් සියඹලාපිටිය

මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා යෝජිත කුලී ආදායම් බද්ද මගින්...

Read more
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළියට විරුද්ධව තවත් පැමිණිල්ලක්

ප්‍රමිතියෙන් බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව  දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු...

Read more
රනාලේ බස් ​රථ අනතුරක් – සිසුන් පි​රිසක් රෝහල් ගත කරයි

කඩුවෙල රනාල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට...

Read more
Back to top of page