නව කෝප් කමිටු සභාපති පත්වෙයි! පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි! වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්! එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද 2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා - අගමැති හරිනි කියයි 2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට! නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවී තිබෙනවා.

දෙවන
අනාගත රැකියා පිළිබඳ ලෝක ආර්ථික සංගමය සිය වාර්තාව එළිදක්වයි! ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

එම වාර්තාවේ සඳහන් වෙන්නේ
Latest News
What is trending
පෑලියගොඩ පුද්ගල ඝාතනයක්

පසුගිය 18 වනදා පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි පුද්ගලයෙකුට පොල්ලකින් හා...

Read more
ළමුන් අතර හතිය රෝගී තත්ත්වයේ ඉහළයාමක්

මේ දිනවල ළමා හතිය වැනි රෝග තත්වයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති...

Read more
රට ගොඩගන්න පුළුවන් සජිත්ට විතරයි – කිසි දේකට බය වෙන්න දෙයක් නැ – ටී. එම්. ඩිල්ෂාන් කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවත්, රට...

Read more
‘රට අනුරට – රුහුණ පෙරට’ මැයෙන් මාලිමාවේ ජන රැලි 3ක් අද

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක...

Read more
අනුර කුමාර මල්වතු මහනායක හිමිවරුන් හමුවෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහනුවර මල්වතු හා අස්ගිරි...

Read more
දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක් සඳහා ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය...

Read more
තහනම් උත්තේජක භාවිතය හේතුවෙන් නිරෝශන් දික්වැල්ලට තරග තහනමක්

පසුගිය LPL තරගාවලියේදී මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනාවකට ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තාවකාලික...

Read more
ජනාධිපතිවරණයේ සහය පලකිරීම සම්බන්ධව හිටපු ජනපති මෛත්‍රීගෙන් නිවේදනයක්

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය දීමට තමා තීරණය කර...

Read more
මරික්කාර්ගෙන් මාධ්‍ය නිවේදනයක්

එළඹෙන ජනාධිපතිවරණයේ නියත පරාජය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුවට හිතවාදී ප්‍රචාරක කණ්ඩායම්...

Read more
Monkeypox වෛරස් ආසාධිතයෙක් පාකිස්තානයෙන් වාර්තා වෙයි 

පාකිස්තානයෙන් mpox හෙවත් වඳුරු උණ වෛරසය ආසාධිත පුද්ගලයෙක් සොයාගෙන ඇති බව විදෙස්...

Read more
තායිලන්තයේ අගමැති ධුරයට ලාබාල පේටොන්ටාන් ෂිනවත්‍රා පත්වෙයි

තායිලන්තයේ හිටපු අගමැති අගමැති ශ්‍රේත්තා තවීසින් ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස්වු ධුරය...

Read more
මෛත්‍රීගේ සහය රනිල් ප්‍රතික්ෂේප කරයි

මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල...

Read more
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් හතරදෙනෙකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි

පසුගිය 12 වැනිදා රාත්‍රියේ පළමු වසරේ සිසුන් දෙදෙනකුට ඔවුන් නවාතැන් ගෙන සිටි...

Read more
මෙවර මනාප ක්‍රමයේ විශේෂ වෙනසක් – කතිර වෙනුවට ඉලක්කම්

2024 ජනාධිපතිවරණයේදී මනාප ක්‍රමයේ විශේෂ වෙනසක් සිදුකර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව...

Read more
Back to top of page