නව කෝප් කමිටු සභාපති පත්වෙයි! පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි! වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්! එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද 2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා - අගමැති හරිනි කියයි 2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට! නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවී තිබෙනවා.

දෙවන
අනාගත රැකියා පිළිබඳ ලෝක ආර්ථික සංගමය සිය වාර්තාව එළිදක්වයි! ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

එම වාර්තාවේ සඳහන් වෙන්නේ
Latest News
What is trending
පොලිස් වෙඩි පහරින් මහ මග ගමන්ගත් වන අලියෙක් මරුට

ඊයේ (15) රාත්‍රියේ දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ බකමූණ දමනයාය දම්පුර ප්‍රදේශයේදී මහ...

Read more
ශ්‍රී පුර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අද (16) අලුයම යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ශ්‍රී පුර පොලිස් වසමේ...

Read more
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි

මෙවර ජනාධිපතිවරණය සදහා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වූ ශ්‍රී ලංකා පොදුජන...

Read more
රනිල් තරඟ කරන්​නේ සිලින්ඩරෙන්

මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ...

Read more
ජනපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයින් නිල වශයෙන් නම් කරයි! එම නම් ලැයිස්තුව මෙන්න!

2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා...

Read more
නාමයෝජනා භාරගැනීම අවසන්

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී...

Read more
හෙට සි​ට ජනපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ වෙනවා – රජයේ මුද්‍රණාලයාධිපති කියයි

ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු හෙට (16) සිට ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලයාධිපති...

Read more
අමාත්‍ය ධූර කිහිපයක් ජනපති යටතට – විශේෂ ගැසට් නිවේදනයක්

අමාත්‍ය ධුර තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට්...

Read more
සජබයේ තවත් ප්‍රබලයෙක් රනිල්ගෙ සහයට එක්වෙයි

සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මීට සුළු වේලාවකට...

Read more
ලෝක තරුණ දිනට සමගාමී​ව තරුණයන් මත්ද්‍රව්‍ය නිවාරණයට එක්වෙයි

2024 අගෝස්තු 12 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව ජනාධිපතිවරණය...

Read more
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ඇරඹෙයි

2024 ජනාධිපතිවරණ සඳහා නාම යෝජනා භාර ගැනීම මෙ වන විට ආරම්භ කර...

Read more
හෙට රාජගිරිය අවට විශේෂ රථවාහන සැලැස්මක්

මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අගෝස්තු 15 වනදා (හෙට) රාජගිරියේ පිහිටි මැතිවරණ...

Read more
පාටලීත් සජිත් ලගට

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී...

Read more
තායිලන්ත අගමැතිව එරට අධිකරණය විසින් ධුරයෙන් පහකරයි

තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින්ව ධුරයෙන් ඉවත් කිරීම සඳහා එරට අධිකරණය නියෝගයක් නිකුත්...

Read more
සමසමාජේ තිස්ස ස​හ විමල්ගේ මුසම්මි​ල් රනිල් සහයට එක්වෙයි

අද දින (14) අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යළි සක්‍රීය කරනු ලැබූ...

Read more
Back to top of page