අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (24) අමාත්‍යාංශ ලේකම්වරු පත් කරනු ලැබීය

එලෙස පත්
කැබිනට් අමාත්‍යධූර පත් කෙරේ අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අග්‍රාමාත්‍යවරියක් සහ කැබිනට් අමාත්‍යධූර පත් කෙරෙනු ජනාධිපති අනුර කුමාර දිසානායක අද ජාතිය අමතයි 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රී 7ට ජාතිය ඇමතීමට නියමිත බව සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නෑ - සජිත් ප්‍රේමදාස සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නොමැති බව සජිත් නව ජනාධිපති ඉදිරියේ හරිනි අමරසූරිය අගමැති ලෙස දිවුරුම් දෙයි  

9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය
කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ තීරණය අනුව කතරගම දහම් පාසල් වසාදමයි ඊයේ (23) කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානවල පවත්වාගෙන යනු ලබන සියලුම දහම් පාසල් රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ තීරණයක් අද (24) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයට සූදානම් මැතිවරණ කොමිසම විසින් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් බව පවසා සිටිනවා.

මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තු
Latest News
What is trending
සුපිරි 08 දෙනාගෙ වටයට සුදුසුකම් ලැබූවන් ප්‍රකාශයට පත් කරයි

2024 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා සුපිරි කණ්ඩායම් 08 ප්‍රකාශ කර...

Read more
ජනාධිපතිවරණයේ ඡන්ද පෙට්ටි සූදානම් කිරීමට උපදෙස්

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කිරීමට මැතිවරණ කොමිෂන්...

Read more
ඊශ්‍රායල​යේ යුද කැබිනෙට්ටුව විසුරුවීමට තීරණය​ක්

“යුද කැබිනෙට්ටුව” විසුරුවා හැරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබේ. එය...

Read more
වෙළදපොළේ පොල්තෙල් මිල ඉහළට

වෙළෙඳපොල තුළ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 100කින් පමණ ඉහළ ගොස් තිබෙනවා අනුව...

Read more
කු​ලී ආදායම් බද්ද ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත්...

Read more
රුසියාව යුක්‍රේන භූමියෙන් ඉවත්වුවහොත් සාම සාකච්ඡා සඳහා සූදානම් බව යුක්‍රේන ජනපති කියයි

යුක්‍රේනයේ සාමය වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ පැවති සාම සමුළුවේදී රුසියාව යුක්‍රේන භූමියෙන් ඉවත්වුවහොත් තමා...

Read more
WhatsApp නවතම විශේෂාංගයක් හදුන්වා දීමට සූදානම්

WhatsApp හරහා යොමු කරන හඬපට පරිවර්තනය කිරීම සම්බන්ධව අත්හදා බැලීම් සිදුකරන බවට...

Read more
අද සිට විවෘත වෙන දුම්රිය මාර්ගය

 ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17...

Read more
ජනපති “උරුමය” සින්නක්කර ඔප්පු බෙදාදෙයි

අද (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී “උරුමය ”...

Read more
ජපානයේ මාරාන්තික බැක්ටීරියා ආසාධනයක්

ශරීරයේ මාංශ පේශි දියකරමින් මරණයට පවා පත් කළ හැකි බැක්ටීරියාවක් පිළිබද ජපානයෙන්...

Read more
ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් දරුණු අනතුරක්

අද (17) උදෑසන ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ, ඩාර්ජිලිං දිස්ත්‍රික්කයේදී  දුම්රිය දෙකක් එකිනෙකට ගැටී...

Read more
යුද්ධයට යැවූ ලාංකික හමුදා සෙබළුන්​ට වැටුප් හා වන්දි ලබාගැනීමට සාකච්ඡා

යුක්‍රේන – රුසියා යුද්ධයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවයකරන මෙර​ට විශ්‍රාමික හමුදා සෙබළුන්...

Read more
ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදයි

අද  (17)  ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය​යි පසුගිය සතියේ නව...

Read more
මෝටර් රථයක් ගැ​ටී පුපුරා ගිය ජල නලය ගැන අලුත්ම තත්වය

අද (17) අලුයම හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්න  ප්‍රදේශයක දී මෝටර් රථයක්...

Read more
ශ්‍රි ලංකාවට ජය

අද (17) පැවති විස්ස​යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය...

Read more
Back to top of page