අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (24) අමාත්‍යාංශ ලේකම්වරු පත් කරනු ලැබීය

එලෙස පත්
කැබිනට් අමාත්‍යධූර පත් කෙරේ අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අග්‍රාමාත්‍යවරියක් සහ කැබිනට් අමාත්‍යධූර පත් කෙරෙනු ජනාධිපති අනුර කුමාර දිසානායක අද ජාතිය අමතයි 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රී 7ට ජාතිය ඇමතීමට නියමිත බව සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නෑ - සජිත් ප්‍රේමදාස සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නොමැති බව සජිත් නව ජනාධිපති ඉදිරියේ හරිනි අමරසූරිය අගමැති ලෙස දිවුරුම් දෙයි  

9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය
කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ තීරණය අනුව කතරගම දහම් පාසල් වසාදමයි ඊයේ (23) කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානවල පවත්වාගෙන යනු ලබන සියලුම දහම් පාසල් රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ තීරණයක් අද (24) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයට සූදානම් මැතිවරණ කොමිසම විසින් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් බව පවසා සිටිනවා.

මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තු
Latest News
What is trending
කුඩා කල ලොව පෙන් වූ ‘මිහිර’ අවසන් ගමන් ය​යි!

සීමාසහි​ත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) විසින් නිකුත්කල මෙරට පැරණිතම ළමා පුවත්පත...

Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි...

Read more
මහා පොහොර වංචාවක් අධිකරණයේදී එළියට

රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ ගොවීන්ට ලබාදීමට රුපියල් 2500 කට ආනයනය කළ...

Read more
හිටපු පොලි­ස්පති පූජිත් සහ විදුලි සෝපානකරු අධිකරණයේදී සාමදාන වෙති

හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්දර මහතා විසින් පොලිස් මුල­ස්ථා­නයේ විදුලි සෝපාන ක්‍රියා­ක­රු­ව­කුට විදුලි...

Read more
ලෝක පාපන්දු පිටි​යේ සුපිරි ගෝල රකින්නෙ​ක් හදිසියේ ජීවිතක්ෂයට

මොන්ටෙනෙග්‍රෝ ජාතික පාපන්දු කණ්ඩායමේ ගෝල රකින්නා ලෙස කටයුතු කළ Matija Sarkic හදිසියේ...

Read more
පුටින්ගේ උතුරු කොරියා සංචාරය ගැන ලෝක බලවතුන් අනතුරු අගවයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නුදුරේදීම උතුරු කොරියාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර...

Read more
වෙළෙඳපොළේ බිත්තර මිල යළි​ත් ඉහළ​ට

මෙර​ට වෙළෙඳපොළේ බිත්තර මිලරුපියල් 55 – 60 අතර මිලක් දක්වා ඉහළ ගොස්...

Read more
විජයදාස​ට එරෙහි වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කෙ​රේ

අද (14) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ...

Read more
කුවේට් ගින්නෙන් මිය ගි​ය කම්කරුවන් 45 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවට

පසුගියදා කුවේටයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලක ඇති​වූ ගින්නකින් මියගිය කම්කරුවන් 45 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවට...

Read more
වාහන ආනයන සීමා ලිහිල් කිරීම​ ගැ​න සැලසුමක් IMF වෙත ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන...

Read more
සංවර්ධන නිලධාරි සේවයේ විභාග සම්බන්ධව දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ...

Read more
කිළිනොච්චිය ධර්මපුරම් විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් – සිසුන් 04කට අසාධ්‍යයයි

ඊයේ (13) කිළිනොච්චිය ධර්මපුරම් මධ්‍යය මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල...

Read more
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 80 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා එය ​ඇමරිකානු ඩොලර් 80...

Read more
දින 16ක් සුරාසැල් වසා දැමේ

රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන්  කතරගම කොට්ඨාසය තුළ පිහිටි...

Read more
අනුර කුමාර ලන්ඩනයට

 ඊයේ (13)  දිනයේදි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක එක්සත් රාජධානියේ ලන්ඩන්...

Read more
Back to top of page