නව කෝප් කමිටු සභාපති පත්වෙයි! පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි! වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්! එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද 2026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා - අගමැති හරිනි කියයි 2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම
එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට! නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවී තිබෙනවා.

දෙවන
අනාගත රැකියා පිළිබඳ ලෝක ආර්ථික සංගමය සිය වාර්තාව එළිදක්වයි! ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

එම වාර්තාවේ සඳහන් වෙන්නේ
Latest News
What is trending
අපි කොහොමද රනිල් එක්ක යන්නේ ,අවුරුදු දෙක තුනක් යද්දි මෙයා රට ලියනවා – තිස්ස කුට්ටිආරච්චි

මෙවර ජනාධිපතිවරණය සදහා පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හට...

Read more
ICC ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව චමරි අතපත්තු

2024 ජුලි මස ICC කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මානය දිනා ගැනීමට ශ්‍රී...

Read more
අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා...

Read more
හිටපු ක්‍රීඩා ඇමති ඇප මුද​ල් තැම්පත් කරයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස...

Read more
වසරක් පුරාවට පාසල් සිසුවියක් දූෂණය කළ සිසුන් 17ක් පොලිස් අත්අඩංගුවට

තණමල්විල පාසලක 11 ශ්‍රේණියේ ඉගෙන ගත් පාසල් දැරියක් වසරක් පුරා දූෂණය කළ...

Read more
මා​ව බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස අමෙරිකාවත් ඉන්නවා – ශෙයික් හසීනා කියයි

තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස අමෙරිකාව සිටින බවට විරෝධතා හමුවේ ධුරයෙන්...

Read more
ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී අනුර නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

අද (12) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ​දී සැප්තැම්බර් 21 දින පැවැත්වෙන...

Read more
විදෙස් ප්‍රේෂණ 10.3% ඉහළට

මෙම වසරේ ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 566.8ක් ශ්‍රී...

Read more
පොදුජනතාවගේ ආශිර්වාදයෙන් ජනාධිපතිවරයා වීම මගේ කැමැත්තයි – සජිත් ප්‍රේමදාස

පොදුජනතාවගේ ආශිර්වාදයෙන් ශක්තියෙන් පොදුජනතාවගේ ජනාධිපතිවරයා වීම තමාගේ කැමැත්ත බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස...

Read more
අද ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අද (12) පස්වරු 01 සිට හෙට (13) අලුයම 04 දක්වා පැය 15ක...

Read more
ඕස්ට්‍රේලියාවේ හෝටලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

අද උදෑසන ඕස්ට්‍රේලියානු වේලාවෙන් 01:50ට පමණ ඕස්ට්‍රේලියාවේ උතුරු කුවීන්ස්ලන්ත කෙයාන්ස් නගරයේ හෝටලයක්...

Read more
පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු ස්ථානය ඇමරිකාව දිනාගනියි

පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ අද (12) අලුයම අවසන් වුණා දින...

Read more
අයර්ලන්තයට එරෙහි පලමු විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රි ලංකාව​ට කඩුලු 7ක පහසු ජය​ක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග දෙකකින්...

Read more
ගල් බෝතලේ මිල රුපියල් දහසකින් අඩුවෙයිද ? සුරාබදු දෙපාර්තමේන්තුවෙන් පිලිතුරක්

අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු...

Read more
අයර්ලන්තයට එරෙහි පලමු විස්සයි විස්ස තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පළමු පන්දුවාර 20යි 20...

Read more
Back to top of page