අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (24) අමාත්‍යාංශ ලේකම්වරු පත් කරනු ලැබීය

එලෙස පත්
කැබිනට් අමාත්‍යධූර පත් කෙරේ අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අග්‍රාමාත්‍යවරියක් සහ කැබිනට් අමාත්‍යධූර පත් කෙරෙනු ජනාධිපති අනුර කුමාර දිසානායක අද ජාතිය අමතයි 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රී 7ට ජාතිය ඇමතීමට නියමිත බව සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නෑ - සජිත් ප්‍රේමදාස සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නොමැති බව සජිත් නව ජනාධිපති ඉදිරියේ හරිනි අමරසූරිය අගමැති ලෙස දිවුරුම් දෙයි  

9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය
කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ තීරණය අනුව කතරගම දහම් පාසල් වසාදමයි ඊයේ (23) කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානවල පවත්වාගෙන යනු ලබන සියලුම දහම් පාසල් රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ තීරණයක් අද (24) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයට සූදානම් මැතිවරණ කොමිසම විසින් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් බව පවසා සිටිනවා.

මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තු
Latest News
What is trending
කොහුවල මන්සංධිය හරහා ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්

හෙට (15) සිට කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන්...

Read more
යුක්‍රේනයට රුසියානු වත්කම්වලින් ඩොලර් බිලියන 50ක්

රුසියානු හමුදා ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම සඳහා යුක්‍රේනයට රුසියානු වත්කම්වලින් ඩොලර් බිලියන 50...

Read more
ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් නිවේදනයක් 

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩාය​ම ඉවත්ව...

Read more
උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබීම නාටකයක් බ​ව පොලිසිය කියයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී...

Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම​ට ෆ්ලොරිඩා ව​ල ජලගැලීම් නිසා බා​ධා

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයට බලපෑ ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ෆ්ලෝරිඩා...

Read more
නළ ජලය අපිරිසිදුයි කියන්නේ බෝතල් කළ වතුර විකුණගන්න – ජල සම්පාදන මණ්ඩලය

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කොළඹ අවට බෙදා හරින ලද...

Read more
සරසවි ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් හෙට සිට කැඳවයි

2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි...

Read more
නයාත් දේශීයයි.. පැණියත් දේශීයයි – දිලිත් ජයවීර කියයි

තමා ගෝඨාභය රාජපක්ෂ වෙත සහය පළ කිරීමට තීරණය කරනු ලැබුවේ ඔහු අනෙකුත්...

Read more
රතු මුහුදේ හූ​ති ප්‍රහාරයක්

ග්‍රීක සමාගමට අයත් නෞකාවකට රතු මුහුදේදි හූති සටන්කාමින්ගෙන්  ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා...

Read more
යළි අගමැති වූ මෝදීගේ පළමු විදෙස් සංචාරය

තෙවන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්  නරේන්ද්‍ර මෝදි, අද (13) ඉතාලිය බලා...

Read more
කුඩා දැරියට පහරදුන් සුළු පියා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේදී නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් සිද්ධියක් මුල්කරගනිමින් එම...

Read more
විරංජිත් තාඹුගලගේ නඩුව කල්යයි

රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවකු වශයෙන් නම්...

Read more
ජනාධිපති සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් හමුවෙයි

ඊයේ (12 දා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාර්ක් මහලේකම් ගොලාම්...

Read more
රුසියානු යුද නැව් කියුබාවට පැමිණේ – ඇමරිකාව අව​දියෙ​න්

රුසියානු නාවික යාත්‍රා හතරක් , න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් සහ යුද...

Read more
රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ 9ක් මරුට

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 9 දනෙක්...

Read more
Back to top of page