අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (24) අමාත්‍යාංශ ලේකම්වරු පත් කරනු ලැබීය

එලෙස පත්
කැබිනට් අමාත්‍යධූර පත් කෙරේ අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අග්‍රාමාත්‍යවරියක් සහ කැබිනට් අමාත්‍යධූර පත් කෙරෙනු ජනාධිපති අනුර කුමාර දිසානායක අද ජාතිය අමතයි 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රී 7ට ජාතිය ඇමතීමට නියමිත බව සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නෑ - සජිත් ප්‍රේමදාස සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නොමැති බව සජිත් නව ජනාධිපති ඉදිරියේ හරිනි අමරසූරිය අගමැති ලෙස දිවුරුම් දෙයි  

9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය
කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ තීරණය අනුව කතරගම දහම් පාසල් වසාදමයි ඊයේ (23) කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානවල පවත්වාගෙන යනු ලබන සියලුම දහම් පාසල් රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ තීරණයක් අද (24) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයට සූදානම් මැතිවරණ කොමිසම විසින් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් බව පවසා සිටිනවා.

මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තු
Latest News
What is trending
කොළඹ ජනතාවට අනතුරු ඇඟවීමක්

කොළඹ නගරය තුළ බෝ වන රෝග ශීඝ්‍රයෙන් පැතිරීමේ අවධානමක් උත්ගතව ඇති බවට ...

Read more
පිළිතුරු ප​​ත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනාව ගැන තීරණයක්

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන...

Read more
නලීන් බණ්ඩාරගේ රියෙ ගැටී ​දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලැබූ තරුණයා මියයයි

පසුගිය 03 වැනිදා කෝන්ගස්දෙනිය හංදිය අසල දී සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන්...

Read more
ඇමරිකානු ජනපති පුත් හන්ටර් බයිඩ්න් වරදකරු වෙයි

සාපරාධී ක්‍රියා තුනකට අදාළව එල්ල වූ චෝදනා වලට  ඇමරිකානු ජනපති ජෝ බයිඩ​න්...

Read more
පළාත් සභා ක්‍රමයට අනුර එකගයි

පළාත් සභා ක්‍රම​ය පවතින ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බව තමන් පිළිගන්නා බව ජාතික...

Read more
IMF ණය වැඩසටහනට අදාළ දෙවන සමාලෝචනය අද

අද (12) දින  ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර...

Read more
කොළඹ පානිය ජල ගැට​ලුව ගැන ඇත්ත කතාව

කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට පාචනය හා වමනය යන රෝග තත්ත්වයන්  ජාතික ජල...

Read more
ලාංකීය දේශපාලනයේ දැවැන්තම සන්ධානයක් බිහිකිරීමේ  පෙර ලකුණක් 

ශ්‍රී ලාංකීය දේශපාලනයේ දැවැන්තම සන්ධානය ගොඩනැගීම උදෙසා වන සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පැවැත්වුණි....

Read more
ගුරු – විදුහල්පති විරෝධතාවය අද

වැටුප් විෂමතාවලට විසඳුම් දෙන්නැයි ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින් දීපව්‍යාප්ත විරෝධතා...

Read more
ජනතාව මැතිවරණයක් එනකම් ඉන්නෙ පොහොට්ටුවට ඡන්දෙ දෙන්න – මහින්ද කියයි

ජනතාව මැතිවරණයක් එනතුරු බලා සිටින බවත් ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය...

Read more
ගුරුවරියකගේ ඡායාරූප අසභ්‍ය ලෙස සකස් කර සමාජ මාධ්‍යයට මුදා හැරි පාසල් සිසුවෙකුට වැඩ වරදී

සමාජ මාධ්‍ය සමූහයන්ට ගුරුවරියකගේ සංස්කරණය කරමින් සැකසූ නිරුවත් ඡායාරූප එක්කළ එම පාසලේම...

Read more
ඇපල් දුරකථනවල න​ව පෙරළියක්!

ඇපල් සමාගම සිය ඉදිරි නිෂ්පාදන පෙළ AI තාක්ෂණය යොදාගනිමින් එළිදැක්වීමට තීරණය කර...

Read more
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වෙයි

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ D කාණ්ඩය නියෝජනය කරමින්...

Read more
විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලි​ය මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසම...

Read more
ආබාධ සහිත ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම​ට නව කොමිෂන් සභාවක්

ආබාධ සහිත ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සදහා නව කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු...

Read more
Back to top of page